1. prageeth119lk

    Re Tharuwak Wee Mage Loke

    නියමයි:cool:
  2. prageeth119lk

    මල්කී කෝ ඔයා...

    පෙරෙදා මෙහෙ ඉදලා ගියෙ:P බලන් ගියාම මෙ වටෙ යනවද කොහෙද :oo: අයියෝ සල්ලි කිව්වා:rofl: සැ‍යූ: මගෙ පොස්ටුවෙන් ඇත්ත මල්කිට යම්කිසි අපහසු තාවයක් සිදුඋනෙ නම් මගෙ බලවත් කනගාටුව:dull:
  3. prageeth119lk

    Robot la hadamu(How to build simple robots)

    එල වැඩක් යාලුවා දිගටම කරගෙන යන්න:) ජයවේවා
  4. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    හා:rofl::P පොඩි එකාගෙ තාත්තාගෙ:P කාගෙද පොඩි එකා හත්තගෙ පොඩි එකා කවුද යකො මේව දැම්මෙ:angry:
  5. prageeth119lk

    FREE STUFF ON INTERNET!

    මෙහෙත් එහෙමයි බන් 4ක් මදි:( ඔව් එක ගෙවන්න ඔනෙ නැත්නම් පොඉන්ට්ස් ටිකක් හොයාගන්න රිවිව් වලින් හරි පින්තුර ටිකක් අප්කරලා හරි:) හැබැයි ඉක්ම්නට කරනන් නැත්නම් ඔය ඔෆර් එක ඉවර වෙයි:dull:
  6. prageeth119lk

    need car sound system....

    බම්ප්:rolleyes:
  7. prageeth119lk

    Tharinda67 අංකල්

    මෙන්න මෙයා:shocked: දැක්ක කල්:) සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා:baffled: තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි :lol:
  8. prageeth119lk

    FREE STUFF ON INTERNET!

    මෙන්න:dull:
  9. prageeth119lk

    එළකිරි තේරවිලි!!

    තාම මිටර් උනෙ නැ ටිකක් ඉදපන්කො බලන්න;)
  10. prageeth119lk

    එළකිරි තේරවිලි!!

    එකනෙ බන් අනිත්ව මොනවා උනත් අඩුම ගානෙ පලවෙනි පිටුව වත් සිරාවට තිබුනා නම් එල:rofl: ඉනීමග කිව්ව තමයි වඩා උචිත:oo: ඉස්සරහින් උලක් පිටිපස්සෙන් හිලක්:rolleyes:
  11. prageeth119lk

    එළකිරි තේරවිලි!!

    නෙදකින් මැදැයි මම තේරවිලි තෝරන්න ආවා:angry: යකො මේකෙ අපි වගෙ පොඩි එවුන් ඉන්නවා ටිකක් සංවර වෙයල්ලා:P අලියා නොයන මග මොකක්ද:rolleyes:
  12. prageeth119lk

    -: I'm the Last :-

    අපිත් ගියා:P
  13. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    :baffled: පවු අහිංසකයොන්ගෙ බලපොරොත්තු:dull: බලපන් අනිත් එවුන් ලිදෙද කියලා:rofl: අපිත් ගියා බාපු ෆිල්ම් වගයක් තියෙනව බලන්න ඔනෙ:love:
  14. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    කවි ලියෙව්වෙ කලින් දැන් එක ඉවරයී:rofl: බදින්න කලින් දවසට පස්සෙ දවසෙ:baffled: ඔහොම විහිලුවට වත් කියන්න එපා බන් රට්ටු හිතයි ඇත්ත කියලා :oo: තව කෙනා කවුද:rolleyes::P හපොයි ඕවට වචන ඇඩ් කරන්න ගිහිල්ලා මුහුදෙ පනින්න තමයි වෙන්නෙ:rofl:
  15. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    :baffled: අයියො ඇයි යන්නෙ:(සමියා හිනෙන් නොපෙනවා මම පෙනෙවා:lol: දැන් ඉතින් ත්‍රෙඩ් එක පාලුවට යයි:baffled: සුබරාත්‍රියක් බුදුසරණයී!
  16. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    අපරාදෙ කඩියා මාමත් වෙලාසන ආවනම් කවියක් ලියවගන්න තිබුනා:P ඔහොමත් අහනවද බන්:baffled: තෙරුනෙ නැද්ද එයත් මගෙ බෝට්ටුවෙ:P
  17. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    :oo: මායම් බන්:P කෙල්ලො ඩල්:dull: මගෙ මෙතුවක් කාලෙකට දාපු එවලින් ජයග්‍රාහී පිටු 10 පැනපු ව්පලවෙනි ත්‍රෙඩ් එක මේකද කොහෙද:rofl:
  18. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    :rolleyes: :oo: අපි හොදලා ගොඩින් තිබ්බම උබ පනින්නෙම මඩවලට:angry::P :rolleyes: එහෙනම් හරි:P
  19. prageeth119lk

    මුහුද ගැන සිංදු,කවි

    හපොයී සමියා මුහුදෙ බැහැලා බාල්දියෙන් නාන ගමන් අපෙ ඇගෙ සබන් ගානවා :baffled: කිඩ්නී:nerd:දාන්න එපා හලො මොනවා උනත් ඌ අපෙ එකා හරිය:P

    No contents