සමහර එවා නම් දැනගෙන හිටියා සැගෞන බලය ඔය විදියට ගනන් පුලුවන් බව දන්නෙ අද:shocked:
අපි නම් ඒ දවස්වල කලෙ බැටරිය 4න් එකට සම්බන්ද කරද්දි මැද පින් එක කනෙක්ට් නොවෙන්න කරපු එක:baffled:
මුදල් නොට්ටුවක් අරන් නවලා එකට ගහනවා 100 කොලෙන් චාර්ජ් කරනවා:P
වැදගත් ත්‍රෙඩ් එකක් ගොඩක් අයට වැදැගත් වෙයි:yes:
ජයවේවා