මුහුද ගැන සිංදු,කවි
යාලුවනෙ පොඩි උදව්වක් ඔනෙ මොන්ටිසෝරි යන පොඩි එකාට මුහුද ගැන කවි, සිංදු ටිකක් ඔනෙලු:(
ඒත් මම දන්න එවා හරි යන්නෙ නැ ලු:oo: දැන් නම් කවි සිතිවිලි පහල වෙන්නෙත් නැ :baffled:
දන්න කෙනෙක් ටිකක් හොයලා දෙන්න:yes: පුලුවන් නම් පුංචි එවුන්ට හරියනන කවියක් දෙකකක් ලියලා දෙන්න ලොකු...