1. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උයන්න නම් ආසයි ඔය කියන ජාති හැටහුටාමාරක් දාලා හදන්නනෙ එපා වෙන්නෙ .. මං කරන්නෙ ඉරිගු , චිකන් , අලවගේ BBQ කරණ එක තමා....
  2. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි මෙහෙ වැලි වල නැද්ද :confused::confused:
  3. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යකෝ දියවැඩියාව හැදෙයි විකුනුවොත් කියුබ් එකම 20ක් දැන්...........
  4. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාත් ආසයි කදු නගින්න එක පාරක් අපේ එවුන් එක්ක කිරිගල්පොත්තෙ යන්න ගිහින් යන්න බෑ මහන්සී කියලා ලෝකාන්තෙ බලාලා ආවා..:baffled::baffled: අපේ එවුන්ට දුර ඇවිදින්න බෑ මහන්සී :sorry:
  5. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හොද එකක් ආවෙ නෑනෙ බං .......
  6. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඌ විකිනෙයි :rofl: ගෙදර එන්න වෙන්නෙ ඇදුනුත් නැතුව .:baffled:
  7. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි පියාඹන පීරිසියක ගියාවගේ එකක්ද? අහ මේ ඊට පස්සෙ බයික් එකේ වෙන කොහෙවත් ගියේ නෑ :rofl::rofl:
  8. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බෑ බෑ බබෝ හෙට උදේම ඉස්කොලේ නිදාගන්න :frown::frown:
  9. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැලි වලිං අපිට බැරිද?:rolleyes:
  10. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම හිතුවෙ මට විතරයි කියලා.. අහ් මම කුකින් පැත්තට යන්නෙම නැති තරං . මං ඉන්නෙ ටැවල් , ටෝක් , චැට් , නිව් ආටිස්ට් ඔර් ඇක්ටර් තමා වැඩියම කලින් බම්ප් කරපුවා බලන එක කරන්නෙ..
  11. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැලේ පනින එකමනෙ මෙහෙදි කලේ :rofl:
  12. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පුලුවන් වෙලාවක දාන්න අපිත් කම්මැලි කමේ ඉන්නෙ ..
  13. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අසන්ක :baffled::baffled:
  14. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩි බබා නිදියන්න ලයිට් නිව්වා දැං.. අනිත් පැත්ත හැරිලා දොයියන්න .. හොද බබා ..:rofl:
  15. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔහෙ තෙල් ලිං තිය ද? :D
  16. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    luxman එක්ක එච්චරම කතා කරලා නෑ එයාගෙ ත්‍රෙඩ් කියවන්න අමාරුයි මට :sorry::sorry: අනිත් කෙනා දන්නෙ නෑ මම මේකෙ වැඩිය ඇක්ටිවු නෑ නෙ
  17. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාලට කොහොමද මේ දව්ස් වල ?? බූත සිද්දි එහෙම ආයි උනේ නැද්ද?අර පෑන් කතාව වගේ :rolleyes:

    No contents