Sriboysl අයියා මේ අවුරුද්දේ 50 සැමරුවා....ඇයි අර luxman අයියා. මිනිහත් 50 හෝ ඊට කිට්ටු වයසක්.
luxman එක්ක එච්චරම කතා කරලා නෑ එයාගෙ ත්‍රෙඩ් කියවන්න අමාරුයි මට

අනිත් කෙනා දන්නෙ නෑ මම මේකෙ වැඩිය ඇක්ටිවු නෑ නෙ Sriboysl අයියා මේ අවුරුද්දේ 50 සැමරුවා....ඇයි අර luxman අයියා. මිනිහත් 50 හෝ ඊට කිට්ටු වයසක්.

අනිත් කෙනා දන්නෙ නෑ මම මේකෙ වැඩිය ඇක්ටිවු නෑ නෙ කැනඩා ඉදලත් මෝල් අමාරුව අඩු නොවුන එක තමයි ප්‍රශ්නේ...... දැම්මොත් මෝල් වෙලා යන ත්‍රෙඩ් එකක් දාන්නේ.......
උබ අසන්කද??![]()


ඔයාලට කොහොමද මේ දව්ස් වල ?? බූත සිද්දි එහෙම ආයි උනේ නැද්ද?අර පෑන් කතාව වගේ![]()


කොහොමත් AB වල ලිවින් කොස්ට් එක අඩුයි... තෙල් නිසා ආන්ඩුවට සල්ලි තියෙනවා....

ඒකනං පට්ට අහම්බයක්. තව දෙකතුනක් තියෙනවා. කම්මැලියි බන් ලියන්න. අනික එකදිගට ඕවා ගලප ගලප ලියන්න වෙලාවක් නෑ.....ඔයාලට කොහොමද මේ දව්ස් වල ?? බූත සිද්දි එහෙම ආයි උනේ නැද්ද?අර පෑන් කතාව වගේ![]()
එහෙමද.......සිරාවට හිම වල ඇවිදින්න ආසයි....
හැබැයි ඔය රටක හැමදාම ජීවත් වෙන්න නම් මට අමාරුයි.![]()
මං වගේ චූටි ළමයි ඉන්නව මෙතන. බයවෙනව ඔය කථාවලට. භූත ඒව![]()

luxman එක්ක එච්චරම කතා කරලා නෑ එයාගෙ ත්‍රෙඩ් කියවන්න අමාරුයි මටඅනිත් කෙනා දන්නෙ නෑ මම මේකෙ වැඩිය ඇක්ටිවු නෑ නෙ
Sorry - no matches. Please try some different terms.
කවුරුත් මට උදව් කරන්නෙ නෑ උඹල ඔක්කොම ඌගෙ වහල්ලු
පරයො
කවුද දැන් ඔයාට කේස් දැම්මෙ? ඒකනං පට්ට අහම්බයක්. තව දෙකතුනක් තියෙනවා. කම්මැලියි බන් ලියන්න. අනික එකදිගට ඕවා ගලප ගලප ලියන්න වෙලාවක් නෑ.....
පිස්සුද යකෝ තොට නම් කියන්නේ....![]()



ඔහෙ තෙල් ලිං තිය ද?![]()


මෙහේ ඇවිදින්න ඔන තරම් තැන් තියෙනවා... මටත් ඔය කැලේ අමාරුව තියෙනවා....

පොඩි බබා නිදියන්න ලයිට් නිව්වා දැං.. අනිත් පැත්ත හැරිලා දොයියන්න .. හොද බබා ..![]()