1. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිව ඔය තරහ මරහ වලින් නිකන් හිත් දුකට පත්වෙනව විතරයි. වෙන සෙතක් නෑ
  2. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මට ආරාධනාවක් කළාදෝ ඔය දෑසේ හොරෙන් කී කතාවෙන් බිතු සිතුවම් ලෙසින් ජීවිතේහි ආදරෙයි ආදරෙයි සැමදා මා
  3. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    පුරා දශක ගනනාවක් ලාංකික ගීතය, සංගීතය වෙනුවෙන් මහඟු මෙහෙයක් කරන දේශයේ පිනට පහළවූ මාහාර්ග ගාන්ධර්වයානන්ට වෙන්වුණු මේ අපූරු වැඩසටහන පිළිබඳ පළමුකොට ප්‍රණාමය පිරිනමනව. එතුමානන්ට තව තවත් සංගීත ශේත්‍රයට විශිෂ්ට දායදයන් කරන්නට අවැසි චිර ජීවනය හා ශක්තිය, වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!!!!
  4. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිටත් ඇහෙන්නෙ නෑ තමයි
  5. Malinga

    පණ්ඩිත් රවි ශංකර් අභාවප්‍රාප්ත වෙයි!!!!!!!

    සංගීතයට මෙහෙයක් කරපු දක්ෂයෙක්. නිවන් සුව අත්වේවා!!!!
  6. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.
  7. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පණ්ඩිත් අමරදේව ෂූරීන් ඇගයීමට මේ කරන වැඩසටහනට බොහොමත් ම ස්තූතියි කිඹුල අයියා
  8. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :rolleyes: එළ එළ එහෙනම් පස්සෙ අහන්නකො :D
  9. Malinga

    Lets Tuneup the PC [PC එක Tune කරමු]

    බොහොමත් ම ස්තූතියි මල්ලි එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට මේ මෘදුකාංගය ගැන. ගොඩක් ප්‍රසිද්ධ වගේ ම ගොඩක් අය පාවිච්චි කරන මෘදුකාංගයක්. මං පෞද්ගලිකව ඔය වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චිය අනුමත කරන්නෙ නෑ. මො‍කද ඔය වගේ සොෆ්ට්වෙයාර් නිසා සමහර වැඩසටහන් හා වින්ඩොස් පවා සමහර වෙලාවට වැඩ නොකර යන තත්වයන් තියෙනව...
  10. Malinga

    තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

    ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම් ස්තූතියි මේ දේවල් ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.
  11. Malinga

    එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

    :yes::yes: අනිව අනිව. කිසිම මනුෂ්‍යයෙක් ඕනවට වැඩිය විශ්වාස හෝ ඕනවට වැඩිය අවිශ්වාස කිරීම තමන්ට ලෙඩක් දාගන්න දෙයක්. මොකද විශ්වාස කළහම ඒ කෙනා කියන හැමදේම හොයානොබලා පිළිගන්න තත්වයක් එනව.
  12. Malinga

    එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

    ඔය මොන සංගමයක්වත් ඕන නෑ සයිට් එකේ තියෙන නීති රීති අනුව මනුෂ්‍යයෙක් වගේ ඉන්නවනම්. කොයි මෙම්බර් කෙනෙකුට වුණත් ඉන්සල්ට් කිරීම, කුණුහරුප කීම වැරදි දෙයක් සයිට් එකේ නීති රීති අනුව. එක් නිසා ඒවලින් වැලකිල ඉන්නවනම් ඕනම කෙනෙකුට මේ සයිට් එකේ කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ගැහැණු ළමයි විශේෂයෙන් දැනගන්න ඕන...
  13. Malinga

    The Brightest Star I saw while watching the meteor shower

    ග්‍රහලෝකයක් වෙන්න ඇති සමහර විට. මොන ආකාශ වස්තුවක් වුණත් ඉතින් පොළොවෙ ඉඳල බලද්දි ගොඩක් සිත් ඇදගන්නා සුළුයිනෙ. සතුටක් දැනෙන එක අහන්න දෙයක් නෑ :D අපිටත් බලන්න දැම්මට ස්තූතියි.
  14. Malinga

    sinhala unicord

    උදාහරණයකට ක්‍ෂ ‍වගේනම් ඕන. මේ විදියට ටයිප් කරන්න. l - ක ‍‍\ - join කිරීමට Shift + I - ෂ
  15. Malinga

    win 8 help ekak one

    ara anith deela thiyena kramaya try karala balanna

    No contents