1. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි ඒ පොඩ්ඩක් කියන්න මං මේ ස්ටේට් සිටිසන් ගන්න විදිහක් හොය හොය ඉන්නෙ.
  2. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙ නිකම් ඉදලා ගිහින් ඔක්කොම වැඩ කරගෙන ජොබ් එකක් කරන එක අමාරුයිලු. දන්නෙ නෑ. මම ගිහින් නෑනෙ ..... කොහොමත් aus ආස නෑ .. නීති වැඩී වගේ මට නම්...
  3. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මගුලා කතාකරනවා මෙයා ඉදගෙන :rolleyes::rolleyes: ටික්කි ටිකිරි ටිකිරි ටිකිරි............
  4. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙ ඔහේ සිටිසන් ගත්තොත් පස්සෙ කාලෙක ස්ටේට් වලට පැනගන්න පුලාම්ද ?(usa සිටිසන්):eek::eek:
  5. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ ඌ ගියේ MSC එකට ඒත් ඌට බෑලු ජොබ් එකක් කරන්න සල්ලි නොයැවුවොත් එයා මෙහෙ :D
  6. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයට නම් කවුද අකමැති මිතුර :P:P කොහොමද මීට් උනොත් :rolleyes::rolleyes:
  7. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුරු මොනාවා කිවුවත් නියම , මනුස්සයා ඇත්තටම පක්ෂ කේස් නැතුව ගත්තම නියමයි.......
  8. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිරාවටම ඒ කියපු කෙල්ලට උබ කැමතී ද:confused::confused:
  9. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආපෝ උබලා ආසද ඒවට එපා වෙනවනෙ :angry::angry:
  10. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බොරු කියන්න පුලාම් ඒත් අහුවෙන බොරු කියන්න බෑ එකයි අවුල:sorry:
  11. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔක්කොම එකට ඉන්න ෆැමිලි එකක් නිසා කරදර නෑනෙ... අයියා එහෙ සෙට්ල්නෙ .. :love::love: නැතුව යන කෙනෙක්ට නම් හොද ඉන්කම් එකක් ඕනෙ ... මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ ගිහින් ඌට මාසෙකට 1 කට වඩා ගෙදරින් යවනවා......
  12. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ 8 පාස් විතලයි. මෝඩයි මෙහෙම හිටියට. සුදුසු කම් 70% සපුරා ඇත සමාජ සේවා 30% තමා නැත්තෙ :sorry:
  13. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එල සුබ පැතුම් මචං !!!!!! නැත්තම් මෙහෙන් යන එක අපරාදේ
  14. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ බං වෙලාවක් නෑ .. යන්න ආසයි .......
  15. Sachira123

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වාව් බරටම චැට් එක යනවා වගේ :rolleyes:

    No contents