~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

සමාජ සේවා ඔන නෑ.... 8පාස් නම් ඇති.... අමතර සුදුසුකම් විදිහට බොරු කියන්න පුලුවන් වෙන්න ඔන....

බොරු කියන්න පුලාම් ඒත් අහුවෙන බොරු කියන්න බෑ එකයි අවුල:sorry:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    heh heh rock/metal ahana ewn wenas bn un un athareth. hmmm ;):cool:
    i hate coke

    හම්මටසිරි ඒකත් එහෙමද...ඔව් නේ එකම ආස්වා තිබුනත් එකෙකුට එකෙක් වෙනස් නේ...උඹ කඩවත නෙහ් ?
    ජොබ් කරනවද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ද කොමන් මෑන්



    77kHweV.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔක්කොම එකට ඉන්න ෆැමිලි එකක් නිසා කරදර නෑනෙ...
    අයියා එහෙ සෙට්ල්නෙ ..
    :love::love:
    නැතුව යන කෙනෙක්ට නම් හොද ඉන්කම් එකක් ඕනෙ ...
    මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ ගිහින් ඌට මාසෙකට 1 කට වඩා ගෙදරින් යවනවා......
    hariyata set karagena yanna ona ban nethnam kela wenawa
    japan yana goda unta oya wage
    ohe yanawa anthime mehen salli yawanawa jeewath wenna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔසී නිකම් ලංකාව වගේ තමා... මගේ යාලුවෙක් ඉන්නවා... ඌ මැරෙන්න යනවා උන්ට වින්ටර් කියලා... -2 ලූ.... අපිට -40 යනවා බං... ඒත් අපි මේ ඉන්නේ....:D:D
    oka purudu wenakan thamai
    podi ayata hebei tikak amarui daraganna

    eka parak gihin ape lokkata tikak amaru una