~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහ මම එකපාර දැක්කේ ලන්තයක් ගැන ඇහුව කියලා

    අපේ අයියල අම්මල එහෙ ඉන්නෙ
    2020ට කලින් යන්න ඕනා බන්

    2020 මුන්ව පත් කරන්න ඉන්නෙ නැහැ :angry::angry:

    පවුලේ කට්ටිය ඉන්නවා නම් ලොකු අමාරුවක් නෑනේ...
    මල්බබාට පොඩ්ඩෝ එහෙම ඉන්නවද ?
     
    ඔව් බන්.....උඹලා තාත්තා ෆොරස්ට් හරි වයිල්ඩ් ලයිෆ් එකේ ද වැඩ ?
    එහෙම නැත්තම් විනෝදයට ද කැලේ යන්නේ....

    මම නම් දැන් වැඩිපුර තනියෙම බන් යන්නේ...
    ඒක ලේසි.

    නෑ බං එයා එක්ක කැම්පස් හිටපු කට්ටිය ඉන්නවා ෆොරස්ට් එකේ එයාලා එක්කත් යනවා ..
    තව එයා දන්න කියන කැලේ රිංගලා ෆොටෝ ගහන උන් එක්ක තමා වැඩිපුර දැන්නම් යන්නෙ. තනියම දැන් නම් යන්නෙ නෑ ඉස්සර ගිහින් වලසු එහෙම සෙට් වෙලා දෙතුන් පාරක් දැන් තනියම යනවා අඩුයි . :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පවුලේ කට්ටිය ඉන්නවා නම් ලොකු අමාරුවක් නෑනේ...
    මල්බබාට පොඩ්ඩෝ එහෙම ඉන්නවද ?
    ඉන්නවා නේ තව ටික දවසකින් 3න් දෙනෙක් වෙන්න ඉන්නේ :D
    ඔව් බන් මම ජොබ් එකෙන් එහෙමත් අයින් වෙලා වැඩ ටික කරගන්න තමයි හදන්නේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ බං එයා එක්ක කැම්පස් හිටපු කට්ටිය ඉන්නවා ෆොරස්ට් එකේ එයාලා එක්කත් යනවා ..
    තව එයා දන්න කියන කැලේ රිංගලා ෆොටෝ ගහන උන් එක්ක තමා වැඩිපුර දැන්නම් යන්නෙ. තනියම දැන් නම් යන්නෙ නෑ ඉස්සර ගිහින් වලසු එහෙම සෙට් වෙලා දෙතුන් පාරක් දැන් තනියම යනවා අඩුයි . :lol::lol:

    ඕක හෙන පිස්සුවක් බන්.....හැදුනොත් හොඳ වෙන්නේ නැති ලෙඩක්.:love:

    උඹ එයින් ගැලවුණු එක හොඳයි.....:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මටසිරි එහෙමද....
    ලංකාවේ මන්දාරම්නුවර, කොහොනාවල වගේ ගම් වලත් හවස 4 පහු වෙද්දී වගේ කළුවර වෙනවා.
    සෘතු බලපෑමක් නෙමේ....එහෙම වෙන්නේ ලොකු කඳු වලින් වට වෙලා නිසා ඉර මුවා වෙනවා...

    අපිට ඉරක් නෑ මේ දවස් වල... ඉර වැහිලා වලාකුලුවලින්... අද එකපාරටම -17ක් උනා.... ඔෆිස් ආවම තමා දන්නේ....
     
    අහ මම එකපාර දැක්කේ ලන්තයක් ගැන ඇහුව කියලා

    අපේ අයියල අම්මල එහෙ ඉන්නෙ
    2020ට කලින් යන්න ඕනා බන්

    2020 මුන්ව පත් කරන්න ඉන්නෙ නැහැ :angry::angry:
    ජොබ් ද බිස්නස් ද?

    උබ විතරක් ජොබ් කරල නම් අමාරුයි යන්න එපා..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්නවා නේ තව ටික දවසකින් 3න් දෙනෙක් වෙන්න ඉන්නේ :D
    ඔව් බන් මම ජොබ් එකෙන් එහෙමත් අයින් වෙලා වැඩ ටික කරගන්න තමයි හදන්නේ

    ලොකු උන් ඉස්කෝලේ එහෙම යනවද දැන් ?

    එහෙනම් හම්බුවෙන්න ඉන්න එක්කෙනාට අවුරුද්ද පිරෙද්දී වගේ එහෙට යන්න හැකියි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජොබ් ද බිස්නස් ද?

    උබ විතරක් ජොබ් කරල නම් අමාරුයි යන්න එපා..

    දෙකම මචං
    අපේ අයියා බිස්නස් එකක් කරගෙන යනවා ටිකක් ලොකුවට ශෝපිෆයි හරහා එයාලගෙම කොලොතින් බ්‍රෑන්ඩ් එකක් ඒකට සෙට් වෙන්න පුළුවන් ශෝපිෆයි සහ ශෝෂල් මිඩියා වලට :D