මගේ ප්‍රියතම කවියා මහගම සේකර......
ඒ වගේ පද දෙකක් ගලපගන්න මට නම් සාරසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න වෙයි......:( ඒක පුදුම කවීත්වයක්. ඒ කවි කියවන විට දැනෙන හැගීම් කවදාවත්, කෙළෙසකවත් වචන වලට පෙරලන්න බෑ....
මේ කවිය මහගම සේකරයන් ගේ කවීත්වයේ කූටප්‍රාප්තිය ලෙස අපි දකින සහ අදහන ප්‍රබුද්ධ අඛ්‍යයන කාව්‍ය...