යෙහ්......ආයෙත් අහල...
කළු දොදොල් කියන්නේ මාගේ රාගයන් ගෙන් එකක්.......
විග්‍රහය.....
තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.
කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ...