සුනිල් සාන්තයන් ගැන පවසන විට නොකියාම බැරි කාරනය, එතුමා ගැයූ, සගෞරවනීය මර්සලීන් ජයකොඩි ස්වර්ගාරෝහිත පියතුමන් විසින් ලියා සංගීතය නිර්මාණය කරන ලද My Dreams Are Roses For My Love නම් ඉංගිරිසි ගීතය.
ඇත්තෙන් ම එය අමරණීය ගායනයක්. එහි කටහඩ අතිශය මධුර මනෝහර එකක්. එය මට සිහිපත් කරන්නේ ජිම් රීව්ස් ගේ...