කට්ටියට අමතක උනා වත්ද ??

Status
Not open for further replies.

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මේකේ ක්‍රිකට් මැච් අවුරුදු උත්සව සංවිධානය කරපු සීනියර් ජූනියර් හැමෝගේම අවධානය පිණිසයි..

අපි දන්නවා අපේ කොල්ලෝ සෙට් එක කොයි තරම් වටින සෙට් එකක්ද කියලා ..මේ අපේම කොල්ලෙක් දැන් අපි අතර නෑ..දරු පවුලක් අසරණ වෙලා. ඇයි මේ වගේ දේවල් වලට පස්ස ගහන්නේ..
එලකිරිය ආඬි හත් දෙනාගේ කැඳහැලියක් නෙමෙයිනේ.. පිං සිද්ධ වෙන වැඩක්..ඒ නිසා කරුණාකරලා මේ වැඩේ කටින් බතල හිටවන්නේ නැතුව කරමු. අපිට පුලුවන්..රටට ආදර්ශයක් වෙලා පෙන්නමු තාම ලංකාව මනුස්සකමෙන් පහතට වැටිලා නෑ කියලා ..
මෙතන ගොඩාක් පැති වලින් බල පුලුවන්කාර අය ඉන්නවා..කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්නවා ඒ වගේම තාම ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා ඉන්නවා. මෙතන මොන වලි දාගත්තත් බයිල ගැහුවත් හිතක් පපුවක් තියෙන එලකිරි සෙට් එකක් ඉන්නේ..ප්ලීස් පුලුවන් හැම කෙනාම මේ වැඩේට දායක වෙන්න. පක්ෂ පාට ජාති භේද අදාල නෑ..අපේම එකෙක්ගේ අපි එක්ක හිටපු එකෙක්ගේ අසරණ වෙච්ච පවුලක් වෙනුවෙන් පිහිට වෙමු..:yes::yes:
අඩු ගානේ රුපියල් සීයක් ඒ පවුල වෙනුවෙන් ඒ දරුවගේ ඉගනීම වෙනුවෙන් වෙන් කරන්න ..මේ කාරුණික ඉල්ලීමක් විතරයි..
ලොකු පිනක්..:yes:

http://www.elakiri.com/forum/showthread.php?t=1661756

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    ela machan
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ow ow e dawaswala kattiya katha una thamai oya gana.eth mukuth saddayak thibbe na ita passe.dan hari udawwak karana eka hondai.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමතක වෙන්නෙ නෑ මචෝ..:no: දෙතුන් වතාවක කතාවුනා විස්වාසවන්ත කෙනෙක් මූලික වෙන්න ඕනේ..:yes::yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බම්ප්..
    මොකක් හරි කොරපියව් අපිත් සෙට් වෙන්න.....

    කිරියේ හැමෝම දන්න විශ්වාස කරන්න පුළුවන් උබල වගේ අය මුල් වුණා නම් හරි
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Aniwa machoo mee gana wada piliwalak yanakota danuwath karnna..adayi man mee awashanawntha siduweema dakke..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aniwa machoo mee gana wada piliwalak yanakota danuwath karnna..adayi man mee awashanawntha siduweema dakke..

    අනිවා එනවා මාත්. මටත් අහපු වෙලාවෙ මාරම අප්සට් මචන්. තාමත් අවුල්.:dull:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අනිවා එනවා මාත්. මටත් අහපු වෙලාවෙ මාරම අප්සට් මචන්. තාමත් අවුල්.:dull:

    Aa wgema man mee wadeet apee optimus prime sohourage nama yojana karnwa .. eekata lomu hethuwak tiyanwa... mee qadee gt aiyatah kiyala thred ekak dala ikmanin patan gamu..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aa wgema man mee wadeet apee optimus prime sohourage nama yojana karnwa .. eekata lomu hethuwak tiyanwa... mee qadee gt aiyatah kiyala thred ekak dala ikmanin patan gamu..

    ඔව් මචන් ඉක්මනින් කරමු. ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය ලෑස්ති කරගමු.:yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔව් මචන් ඉක්මනින් කරමු. ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය ලෑස්ති කරගමු.:yes:

    Optiyata pm ekak dala balamu nathnam mee wadeeta swechawen idiri oath wena wiswasa wntha parna samajikayek oath karagamu... mta lap ekka naa 4n eken inne kawru hari thred ekak danna..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Optiyata pm ekak dala balamu nathnam mee wadeeta swechawen idiri oath wena wiswasa wntha parna samajikayek oath karagamu... mta lap ekka naa 4n eken inne kawru hari thred ekak danna..

    හරි මචන් බලන්න. කට්ටියම කතා වෙලා කෙනෙක් පත්කරගමු.:)
     
    Status
    Not open for further replies.