ආපහු ආවා බන්.... I'm back !!

blue_in_rio

Well-known member
  • ela ela aya kathawa liyamu kukulo.

    btw umba ela aiya kenekne.

    :D:D:yes::yes:


    ;);)

    මම හිතුව අර උඹ ලයින් දාපු කෙල්ලගේ කොල්ල ඇවිත් උඹේ අවසන් කටයුතු කරල යන්න ඇති කියල :rofl::rofl:

    හහ්..එව්ව කොහෙද මේ මාත් එක්ක.... :P:P

    :nerd: යකෝ නංගිගෙ කසාදෙ කරා කිවුවෙ හරියට උඹේ කසාදෙ කළා වගෙනෙ.. :lol::P උඹව ආයෙ දැකගන්න ලැබුන එකට ගොඩක් සන්තෝසයි.. :yes: එල එල..වෙල්කම් බැක් ටු ද එලාස්කිරි.. :love::love:


    ඔය කිව්වේ ඉතින්...ගෙදට්ට හිටපු එකම කෙල්ල වෙච්චි එකේ, කට්ටියට ඕනා උනානේ බන් ලොකුවට සීන් එක.අනික එකම නන්ගි වෙච්චි කොට අය්ය වශයෙන් මට කියලා කොච්චර නම් වැඩද බන්...ඒක මෙහෙමයි කියලා කියන්න බෑ...එහෙම කියලා මම එළකිරි නෑවිත් ඇරියේ නෑ....උඹලට මූන දෙන්න බැරුවයි හිටියේ... :rolleyes::rolleyes:

    එල එල ,මමනම් අලුත් :D :D

    ඕව මොනවද බන්z. උඹ ඉඳලා හිටලා හරි ඇවිත් පුළුවන් විදිහට ලියපන් වෙලාව තියෙන විදිහට. ආයෙ අතුරුදහන් වෙනව එහෙම නෙවයි ඕo

    අනිවා...අනිවා... :yes::yes:

    codmw3 thread eke link update karapan kollo

    කොල්ලෝ, මම බැලුවේ බන් අලුතෙන්ම ත්‍රෙඩ් කෑල්ලක් දාන්න...ඔක්කොම විස්තර ඇතුව තිතටම ගහන හැටි කියලා දෙන්නම්...මට දවසක් වගේ කල් දියන්කෝ.... ;);)

    ela ela වල්කම් වල්කම්
    දැන් ඉතින් ලියපන්... :angry:

    :dull::dull:

    :) welcome back ;)

    :D:D

    නියමයි නියමයි...වෙල්කම් බැක්
    නංගිගේ අලුත් ජීවිතයටත් සුබ පතනව

    අඩේ, තෑන්ක්ස් මචන්... :yes::yes: දුක යනු, එකම නංගී විවාහ වී ගෙදරින් යාමයි... :no::no:


    :D:D

    ela ela botalayak gahalama patan gammu :P

    වෙඩින් එකේදි නම් කටේ වත් තිබ්බේ නෑ....ඒත් හෝම් කමින් දවසේ රෑ, බියර් පාරක් දාලා, හොඳ ඩාන්ස් එකක් දැම්මා.....දැන් නම් බෝතලයක් ගහන්න වෙන්නේ සතුටට නෙමෙයි, දුකට... :( :(

    elazzzzzz :D 4+

    :D:D

    elazzzzzzzzzzzzz

    :D:D
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අඩෝ හල්පරුවෝ තෝ ආවද :frown::frown:
    තොගේ පතුරු යවයව හිටියේ :angry::angry::angry:
    ඇයි යකෝ කතාවේ මගක් දාල මාරු උනාම මල පනින්නේ නැද්ද :growl::growl::growl:



    විහිලුවට බැන්නේ බන් දිගටම ලියපන් එළ :yes::yes::rofl::rofl::P
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    දැන් ඉතින් නන්ගිත් බැන්ද එකේ උබත් පිලිවෙලක් වෙන්න බලපන්. කසාද කරගෙන මේ අපි කන පරිප්පුව උබලත් කන්න ඕනේ....

    :P:P:P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට නම් නංගි කෙනෙක් නැහැ මචං. එත් උබ නංගිට කරන්න ඕනි යුතුකම් කොටස හරියටම ඉටු කරපු එක ගැන ආඩම්බරයි සහෝ. :yes::yes:
     
    • Like
    Reactions: TomCat077

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    වේසි තෝ දැන්ද ආවේ.. යකෝ තෝ ගියාට පස්සේ අපි හිතුවේ තොට ගහල මැරිලා කියල.. අර කතාවේ ඉතුරු ටික නැතුව සතියක් විතර බත් කෑවෙත් නෑ සාංකාව වගේ හැදිලා.. මේ ඒක නෙමෙයි බන්.. ඒ සීන් එක උඹ හදල ලියපු එකක්ද නැත්නම් ඇත්තටම උන එකක් ද බන්?
     

    blue_in_rio

    Well-known member
  • වේසි තෝ දැන්ද ආවේ.. යකෝ තෝ ගියාට පස්සේ අපි හිතුවේ තොට ගහල මැරිලා කියල.. අර කතාවේ ඉතුරු ටික නැතුව සතියක් විතර බත් කෑවෙත් නෑ සාංකාව වගේ හැදිලා.. මේ ඒක නෙමෙයි බන්.. ඒ සීන් එක උඹ හදල ලියපු එකක්ද නැත්නම් ඇත්තටම උන එකක් ද බන්?

    50-50 :rolleyes::rolleyes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කුඩු ගහල වගේ උඹේ කතාව කියවගෙන කියවගෙන යද්දි එකපාරටම තෝ අතුරුදහන් වුනා...:angry: යකෝ සමහර දවස් වලට ඕක කියවන්නම කිරිය පැත්තෙ ආපු දවසුත් තිබුනා. :angry:

    මං හිතුව තෝ ෆේක් එකකින් අවිත් ඒව බලගෙන ඇති කියලා :growl:

    දැන් වත් ඉතින් ආයෙත් චුත වෙන්නේ නැතිව කතාව ලියපන්...:frown: වෙල්කල් බැක් ටු එලකිරි මචෝ:)

    කොහොම නමුත්, නංගිගේ යුග දිවියට සුභ පතනව මචං! :love: ලස්සනට හැම දේම වෙලා අහන්නත් සතුටුයි.

    අර කතාවේ ඉතුරු ටික ලිව්වම මේකේ ලින්ක් එක දාපන් හරිද...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් ආයිත් ආවේ.. එනිවේ.. වෙල්කම් ටු ද වර්ල්ඩ්