සල්ලි පස්සෙ දුවන ගොඩක් අයට ඕක ඉතා වටින දෙයක්. සමහර අයනම් ඉන්නව වෙන කරන්න දෙයක් නැතුවට ම ඔය වගේ තත්වයට වැටුණ. ඒ වුණ්ත ජීවිතේ තමන්ට අහිංසක විදයට විඳින්න අවස්ථාවක් ඇතිකරගන්න එක තමයි හොඳ ම දේ. තමන්ගෙ දරුවො, පවුල, දෙමවුපියො ආදිකොට ඇති පිරිවර සමඟ කල්ගත කරන්න අවස්ථාවක්, ඉඩකඩක් ඇතිකරගන්න ඕන ඕනම්...