1. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  2. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
  3. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    සමාවෙන්න මං වැරදි ලිනක් වගයක් දුන්නෙ. http://dc354.4shared.com/img/687879232/54610bd7/dlink__2Fdownload_2Fx8Z10C9c_3Ftsid_3D20110726-54281-7d072c70/preview.mp3
  4. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    http://uk.answers.yahoo.com/question/index?qid=20100313135742AAlBZuk http://www.krazylyrics.com/ViewSong.aspx?ID=634
  5. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    Vaada hai mera main hoon tere liye
  6. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරන් නොහැඟුනා සේ හිඳින්නේ කෙසේ දෝ ඉතින් දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින් දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන් සෙනෙහසින් ළංවෙලා ගෙවන්නට හිතයි ජීවිතේ
  7. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    බොහොමත් ම ස්තූතියි ඒ සිංදුව අහන්න මාවත් එකතු කරගත්තට
  8. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එළ එළ එහෙනම් හොඳයි
  9. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අලෝ කොහොම ද?
  10. Malinga

    2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ela ela hondata karanna malli :D
  11. Malinga

    Toshiba C850 help

    Asia සයිට් එකේ තාම දාල නෑ. ඔය පැටිය දුන්න එකේ සේරම තියෙනව
  12. Malinga

    -චොකලට් කෝච්චියක් එනවා කන්න එන්න-

    ස්තූතියි මල්ලි අපිවත් දැනුවත් කළාට ඔයා ගැන. හැබැයි ඔය කොච්චියනම් කට්ටියට කන්න හිතෙන එකක් නෑ :D
  13. Malinga

    Toshiba C850 help

    ගැටලුවක් නැතිවෙයි. බීට ඩ්‍රයිවර්ස් තියෙනව ඔය මොඩල් එකටත් මං හිතන්නෙ. හැබැයි තාම බීට නිසා සමහර විට පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්
  14. Malinga

    MAC / iMAC / MAC Book PRO / MAC Air /MAC mini/ X SERVER ගැන ඕනේ දෙයක්....

    මේ ත්‍රේඩ් එකත් වැදගත් වෙයි පාවිච්චි කරන අයට හා ඉගෙන ගන්න අයට ගොඩක් වෙලාවට. :D
  15. Malinga

    iPAD/ iTouch/ iPOD ගැන ඕනේ දෙයක්....

    එළ එළ හොඳ ත්‍රේඩ් එකක්. ගොඩක් අයට වැදගත් වෙයි :D
  16. Malinga

    පද පේලි .....

    සමුගෙන යන්නට අවසර ඉල්ලා ඔබ මට දුක්ගිනි දෙන්න එපා සෙනෙහස නාමෙන් පිපුණු පැතුම් මල් ඔබගේ දෑතින් බිඳිණු එපා මුතුකැට අකුරින් ඔබ ලියු සැමරුම් තාමත් මා ළඟ තියෙන නිසා සෙනෙහස උණුසුම සිහිවෙන මොහොතට සීතල විය නෙත් කෙවෙනි තෙමා සමුගෙන යන්නට .......... ගිනිගත් හදකට සිසිලස එන්නට ඔබගේ නෙත්වල කඳුළු ඇතී...
  17. Malinga

    පද පේලි .....

    සුරතල් සිනා පාන කෙලිලොල් කථා කියන නුඹ මාගෙ තුරුලේ වෙලී සිත්තම් කළේ ඔබගෙ කුළුඳුල් සෙනේ නේද මාගේ හදේ සෙනෙහසින් ඔබමයි සදා මගෙ ජීවිතේ මගෙමයි සදා ඔබෙ ජීවිතේ වස්සානයේ පෑයු දේදුන්න සේ ‍සොඳුරේ ඔබගේ හදේ රිද්මය මමයි සැමදා මමයි සුරතල් සිනා පාන ............... සංසාරයෙන් සංසාරයේ අප පෙම් කවේ රිද්මය ඇසේ...
  18. Malinga

    පද පේලි .....

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා රෑ සිහිනෙන් පෙම් දිවසලු හිත ‍දැ‍වටෙනවා නුඹට හිතැති නුඹ හිත නැති .......... ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා නුඹට හිතැති නුඹ හිත නැති...
  19. Malinga

    පද පේලි .....

    කඳුළු හුරතල් වැඩි ද මන්දා පුංචි දේටත් හැඬෙන හින්දා හීන කවදත් මැකෙන හින්දා හදේ ගැඹුරුම තැනෙක රන්දා කඳුළු දුක රහසේ ම වින්ඳා මලෙක මොලකැටි සුමුදු පෙති මත ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ පලාගෙන නෙත් පියන් නොදැනිව කඳුළ වැටුණා අහිංසක ලෙස කඳුළු හුරතල් වැඩි ද .............. නපුරු වී පෙම් විමන් බිඳලන හිතක්...

    No contents