1. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :shocked::shocked: මෙයාගෙ කට්ටකම
  2. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    mage unusum subapathum malli :D
  3. Malinga

    win8 help

    ඉස්සෙල්ල තිබුණෙ මොන පාට ද? මගෙනම් තියෙන්නෙ සුදු තමයි
  4. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    අනිව අනිව ගොඩක් ආයතන ගැන ඉතින් ඕක තමයි කියන්න තියෙන්නෙ
  5. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    එළ එළ මේ ත්‍රේඩ් එකෙත් කට්ටිය හොඳ ෆන් එකක් ගමු
  6. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එළ එළ සහෝදරයා බුදුසරණයි!!!!
  7. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :lol::lol: අපි තාම නොදරුවො
  8. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඒකනෙ. කවුද බොලේ දන්නෙ ඔහොම සිද්දියක් :lol::lol:
  9. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඒකත් ඇත්ත තමයි. හැමදාම මොකක් හරි නිසා අවුල්නෙ :lol::lol:
  10. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔව් ඔව් සෑහෙන්න කාලයකට පස්සෙනෙ අද කට්ටිය සෙට් වෙලා මෙහෙම ෆන් එකක් ගන්නෙ. එළ එළ
  11. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අමතකනම් වෙන එකක් නෑ. හැබැයි ඉතින් මතක් වුණහම හිතට ලොකු බලපෑමක් වෙන්නෙ නැති තැනට හිත ශක්තිමත් වෙනකන් ඉවසන්න වෙයි
  12. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අනේ මං දන්නෙ නෑ. මං ඔය අහුලගත්ත වාක්‍යයක් කිවුවෙ :lol::lol:
  13. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මං දැන් කම්ප්ලේන් 3 දාල තියෙන්නෙ මේ දවස් 3. තාම නෑ හැදුවෙ. මං හිතන්නෙ එයාලගෙ සිස්ටම් එකේම අවුලක් ද කොහෙද
  14. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :shocked::shocked: වෙනස් වෙලානෙ බොලේ. අඳුරගන්නත් බෑ. කොහොම ද අයියා?
  15. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ගනන් ගන්න එපා ඕව. හොඳට ‍වුණ දේවල් කියල හිතන්න තියෙන්නෙ
  16. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    වෙන කවුද ඉතින් සයිට් එක මිසක්. හැබැයි සයිට් එක නෙමෙයි මං හිතන්නෙ අපේ කනෙක්ශන් එකෙන් රික්වෙසට් වෙන්නෙ නෑ. :yes::yes:
  17. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එහෙම ද? එහෙනම් මේ එස්එල්ටී එකේ අවුලක් වෙන්න ඇති.
  18. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
  19. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔව් මගෙ ගොඩක් වෙලාවට එහෙම වෙනව. ඕෆ්ලයින් යනව
  20. Malinga

    2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඒක තමයි. මාර විදියට අවුල් අද

    No contents