1. Malinga

    Toshiba Satellite C850 Model no ?

    http://www.softpedia.com/get/System/System-Info/Belarc-Advisor.shtml oya software eka daala balanna kiyala godak forums vala kiyala thiyenava
  2. Malinga

    Help!: problem in my PC

    -Nipuna1989- kivva vage aluth battery ekak daanna. daala hariyata settings save karanna. Windows dammata passenum vada nokara giye drivers intall karanna kalin thanata System eka restore karanna. eeta passe mulin ma chipset driver eka daala inna.
  3. Malinga

    Help!: problem in my PC

    mokak da ena CMOS error eka? Windows aluthin dammahama da sound ganne naththe? chipset drivers mulin damma da?
  4. Malinga

    Help!: problem in my PC

    BIOS ehema reset karala baluva da? vena power supply ekak connect karala baluva da? BIOS vala power settings hariyata hadala da thiyenne?
  5. Malinga

    mata therene nehhhhhhhhhh

    Graphic Card Drivers install karala da thiyenne?
  6. Malinga

    Navod's Wedding

    වාසනාවන්ත සුභ යුගදිවියකට ආසිරි!!!!
  7. Malinga

    Ayeth Punthi Kaaleta...

    මේ ලෝකෙ නැති පාට ද දන්නෙ නෑ නේද? එහෙනම් ඉතින් වෙන ලෝකෙක පාටක් හොයාගෙන කියන්න තියෙන්නෙ :lol:
  8. Malinga

    Windows 8 Udau

    KMS server activation method ekak try karala balanna. google kalahama hoyaganna puluvan :D
  9. Malinga

    Windows 8 Udau

    moken da activate kale? salli deela gaththa key ekakin da? naththum crack or vena pirate vidiyakata da?
  10. Malinga

    Thanks malli :D

    Thanks malli :D
  11. Malinga

    Android

    USB drivers intall karanna oona eeka XP vala vada karanna http://www.android.com/drivers/tetherxp.inf ooka daala balanna
  12. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    නවමු වැඩසටහනක් අරගෙන ආපු අපේ එළකිරි රේඩියෝ ටීම් එකට සුවිශේෂ ස්තූතියක් හිමිවිය යුතුයි. ඒ වගේ ම මේ තරග සංවිධානයේ ඉඳල නන් අයුරින් දායක වුණ හැමටමත් අතිවිශාල ස්තූතියක් පිරිණමනව. හැමගේ ම හැමදාම ප්‍රාර්ථනයක් වන එළකිරිය සොඳුරුතම තැනක් කරන්නට දායක වෙන නම්වශයෙන් නොකියන සියලුම දෙනාට මාගේ හදපිරි ප්‍රනාමය.
  13. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    සියලු දෙනාට ම ස්තූතියි. නැවත මේ වගේ දේවල් තුළින් එළකිරිය වර්නවත් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
  14. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    ModelSriLanka හා rcccc සොහොයුරන්ට මගේ උණුසුම් සුභපැතුම්. ඒ වගේ ම තරඟවැදි සියලුම සොයුරු සොයුරියන්ටත් මගේ උණුසුම් සුභපැතුම්. දිගට ම එළකිරි රේඩියෝ එකත් සමඟ රැ‍ෙඳෙමින් ඉඳියි කියල හිතනව
  15. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    මගේ උණුසුම් සුභපැතුම් අපේ සහෝදරවරුන් සියලුම දෙනාට. ජයග්‍රහණය කරපු සහෝදරවරු දෙදෙනාටත් ‍සුභැපැතුම් එක්කරනව. එළකිරි ‍වෙබ් අඩවියේ ජීවය තියෙන්නෙ ඔයාකියන එකමුතුබව, යහලුකම මතයි. ඒක නිසා ඉදිරියටත් හැමෝම එක්ක හොඳින් සමගියෙන් හා සහයෝගෙන් ලෙන්ගතුව ඉන්න සියලුම දෙනාට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
  16. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    එළ එළ ස්තූතියි මල්ලි :D
  17. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    එළ එළ එහෙනම් තව ත්‍රේඩ් බලන්න පුළුවන්නෙ :D
  18. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    චුට්ටක් සනිප නෑ මල්ලි. :)
  19. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    අනිව අනිව ජයමංගලම් කිවුව අපිත්!!!!
  20. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    මගේ උණුසුම් සුභපැතුම් මල්ලි. තව තව ලස්සන තැන් ගැන දාන්න අපිට බලන්න :D

    No contents