1. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    බෙහෙත්නම් බිවුව අඩුවෙයි :D ස්තූතියි මල්ලි :D
  2. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    හිහි ටිකක් නිදිමැරුවහම අප්සෙට් යනව තමයි. :D මේ දවස් දෙක තුනේ මං වේලස්සනින් ගියත් එක්ක හැබැයි :D සමහරවිට වයිරස් එකක් වෙන්න ඇති :D එළ එළ :D එළ එළ මල්ලි :D
  3. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    ම‍ගේ උණුසුම් සුභැපැතුම් සියලු ම සාමාජිකයින්ට. ඒ වගේ ම ජයග්‍රහනය ලැබූ අපේ සාමාජිකයන් දෙදෙනාටත් බොහොමත් ම ස්තූතියි. වැඩි වැඩියෙන් එළකිරි සාමාජික සාමාජිකාවන්ට තමන්ට හැකි අයුරින් කරන්න පුළුවන් උපකාර කරන්නට හැකිවෙන්න අවශ්‍යය ශක්තිය, ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
  4. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි. සමාවෙන්න ඕන සේරට ම රිප්ලයි කරන්න බැරිවුණාට ත්‍රේඩ් එක ක්ලෝස් කරපු නිසා. හැමෝගෙම සුභපැතුම්වලට හා සුව වෙන්න කියල කරපු ප්‍රාර්ථනයන්ට බොහොමත් ම ස්තූතියි නැවතත්.
  5. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    සියලුම සහෝදර සහෝදරියන්ට මගේ උණුසුම් සුභපැතුම්. ගොඩක් හැකියාවෙන් පරිපූර්ණ කවීත්වයන්ගෙන් හෙබි සියලු ම දෙනා තව තවත් කවි සිතුවිලි එළකිරිය වෙත යොමුකරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේ ම දැනට මදක් අඩුවී තිබෙන එළකිරි සුන්දර කිවි කිවිඳියන් නැවතත් එළකිරියෙ වැඩිපුර දකින්නට හැකිවෙයි කියලත්...
  6. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    මගේ උණුසුමු සුභපැතුම් ජයග්‍රාහකයින්ට. ඒ වගේ ම තරඟයට සහභාගි වුණ සියල්ලටමත් සුභපතනව. තව තවත් ශ්‍රීලංකාවේ අසිරිමත් විසිතුරු දර්ශන හා විස්තර එළකිරි සාමාජිකයන් පමණක් නොව මුලු මහත් ලෝකය වෙතම ගෙනයන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
  7. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ඔව් එක් තමයි. අද ගොඩක් ස්ලෝ. බලමු තව ටිකකින් සමහරිවිට හරියයි
  8. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  9. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    අපිනම් ඉන්නව. ටිකක් ‍ස්ලොව් වගේ අද ත්‍රේඩ්
  10. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරෙයි කියා
  11. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    මගේ උණුසුම් සුභපැතුම් ජයග්‍රාහකයින්ට වගේ ම සියලුම තරඟකරුවන්ට හා කාරියන්ට. ඉදිරියටත් මීට වැඩි දායකත්වයක් එළකිරි අඩවිය වෙනුවෙන් හා එහි සාමාජිකයන්ගේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනාම සපයයි කියල හිතනව.
  12. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    :rolleyes::rolleyes: ඕව ‍ඔහොම තමයි
  13. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ජීවි‍තේ පැතු ආදරේ සොයාදුන්නු නුඹ ආදරී
  14. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ela ela set vemu me thread ekatath :D
  15. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

    සුභ මංගල මුද්‍රා
  16. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

    ඒ අහන්න විතරක්න‍ම් තමයි. ත්‍රේඩ් එකේ හිටියොත් යනව ගොඩක්
  17. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

    එහෙමවත් කරන්න ඉතින්. නැත්තම් අහන්න අමාරු වෙයිනෙ :lol::lol::shocked:
  18. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

    රැකගන්නෙමී ඔබව නිකලැල් මලේ
  19. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

    500MB නම් ඇතිවෙයි වගේ ඉවර වෙනනක් අහන්න. හැබැයි ඉතින් ත්‍රේඩ් එකේ වැඩිය ඉන්න වෙන්නෙ නෑ තමයි
  20. Malinga

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

    මට ආරාධනාවක් කළාදෝ ඔය දෑ‍සේ හොරෙන් කී කතාවෙන් ආදරෙයි ආදරෙයි සැමදා මා

    No contents