3- ගොඩක් බරපතල වේවි තව කෑවොත්...
4- පේරාදෙනිය දන්ත වෛදය පීඨ රෝහලේ අපේ මංජුල ආටිගල සර්ව හම්බ වෙන්න.
5- එක්සිෂනල් බයොප්සි එකක් කරපං හුගත් ම අවුල් නම්. බයොප්සි එක බලන්නේ දැනට ආසියාවේ ඉන්න සත් කීර්තිමත්ම ඕරල් පැතොලොජිස්ට් මහාචාර්ය වන්නිනායන මුදියන්සේලා ගේ තිලකරත්න ඇදුරුතුමන්....එතුමන් නෑ කිව්වොත් නෑ...