1. dath kimbula

    EK Married Club-14

    කවුද බොලේ ඒහ්?!:eek::oo::oo::baffled:
  2. dath kimbula

    Mama kollonta asai!

    දැන් උඹ ගෙ වෙනද තරම් ආතල් නෑ බං..... ළිදට පැනල ආත්මෙවත් මාරු කරං වරෙං.........
  3. dath kimbula

    EK Married Club-14

    ආයුද ටික ඇන්න එන්න ද? මරස් ගාල ඇදල දාමු.........:baffled::cool:
  4. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    වෙලාවක් නෑ බං... ආයෙම ලියන්න ගන්න ඕන...:cool:
  5. dath kimbula

    හොදමයි කුකුලෝහ්!

    හොදමයි කුකුලෝහ්!
  6. dath kimbula

    EK Married Club-14

    !තොදොල් තරියා!!:rofl::rofl:
  7. dath kimbula

    EK Married Club-14

    මට කළු දොදොල් දීපිය අවලං කුකුළා!!!
  8. dath kimbula

    ගුලියගෙන් අවුරුදු .!!!!!!

    එෂේම වේවා!!! කොන කැපූ ඒවා තව වෙඩි වේවා!!!!:baffled:
  9. dath kimbula

    EK Married Club-14

    මට නොදී කළු දොදොල් කන කොට හත් අවුරුදු හය මාසයක් නූලේ බඩ පල!!!!!:growl::growl::growl::dull::dull:
  10. dath kimbula

    ගුලියගෙන් අවුරුදු .!!!!!!

    කිරි මැටි ගිලල ඇති වෙලා කපුටෝ ඉන්නේ!!:dull:
  11. dath kimbula

    හෙන්රිගේ ටීම් එකට වැටිලා මට වෙච්ච වැඩේ

    බ්‍රැකට් 3 හැදුව ද කුකුලෝහ්?
  12. dath kimbula

    හෙන්රිගේ ටීම් එකට වැටිලා මට වෙච්ච වැඩේ

    නැත්තෙ මොකෝ..... අර ආස්මි නැන්දා ගිහින් තියෙන්නේ ගස්සගෙන...... වලි ගියේ නැත්තං මොටෝ ඒ මෝගේ මේකෙන් යන්න ගියේ????:dull::dull:
  13. dath kimbula

    EK Married Club-14

    බොල ගස් ගෙම්බො......:growl: දෙනව නං ඔජ වඩන්නෙ නැතුව දෙනව කියපිය.....:dull: මට මේ පාර ගේ පාට කිරිල්ල නිසා හදා ගන්න බැරි වුණා......:dull::dull:
  14. dath kimbula

    EK Married Club-14

    එය පොල් කැඩීම සදහා වන වෘත්තීමය තත්ත්වයන් පිළිබදව කතාබහකි.
  15. dath kimbula

    හෙන්රිගේ ටීම් එකට වැටිලා මට වෙච්ච වැඩේ

    ආපෝ..... කම වලට නං සෙට් වෙන්නේ නෑ.... එදා මෙදා තුර ඔය කම කෙළිය ඉවර වුනේ වලියකින්..... ඔය කඹ ඇදිල්ල මේකට අදුන්නල දුන්නේ මේකේ ලොක්කා.... ඔය වලි ඇදෙන එකක් කියල දුන්නට ඌව බෑන් කරන්න ඕන මාසයක්......
  16. dath kimbula

    ගුලියගෙන් අවුරුදු .!!!!!!

    බඩ ගෑව නං උනා බාපං ඇන්න ආව බඩ මාලුවක් කොටා බාන්ට....... සුදහගින්දරේ බැරුවා!!!
  17. dath kimbula

    ගුලියගෙන් අවුරුදු .!!!!!!

    තොට ගුලි ඇඹනෙ නව වසරක් ම වේවා කාක් බෙට්ටා...!!!!!
  18. dath kimbula

    EK Married Club-14

    දන්නේ නෑ බං.... මම එළකිරියේ එවුන්ට වෙනම මැසේජ් එකක් සහ අනිත් අයට ක්ලිනික් එකේ මැසේජ් එක දෙකක් දැම්මා... පොලිමට තියල ඇරල දැම්මා... ඇවිල්ල තිබ්බ මැසේජ් තුන්සිය ගානක්.... උඩින් පල්ලෙන් බං බැලුවේ..... එකෙක්ට නම් රිදිල තිබ්බ මැසේජ් එකට.....:rofl::rofl:
  19. dath kimbula

    EK Married Club-14

    oya peni rasa newei!! kaludodol!! nodi kewoth thota defa bada yanawa!:dull:
  20. dath kimbula

    EK Married Club-14

    mataath...mataath

    No contents