බෞද්ධ දර්ශනය
බෞද්ධාගම නොවේ.
මේ දෙක පහදා දීමට කැමැත්තෙමි.
බෞද්ධ දර්ශනය දේශනා කලේ සිද්ධාර්ථ ගෞතමයන් විසිනි. එය මවා පෑම් රහිත, තම තම නැණ පමනින් අවබෝධ කොට ගත යුතු, විඥාණ වාදී මාර්ගයකි.
බෞද්ධාගම හෙන්රි ස්ටීල් ඕල්කට් නම් අමෙරිකානුවා ගේ නිර්මාණයකි. එය මාර්ගයක් රහිත, මවා පෑම් සහිත, හුදෙක් ෂෝ ඕෆ් එකක්...