කොහොමත් උදව්වක් කරන්න ඕන....
පොඩි හාදයා සුදත්ත ඉතාම හොද, තමා ගේ රට සහ ජාතිය ගැන අභිමානයකින් ඉන්න, ඥාණය මෙහෙයවා කටයුතු කරන, ඉතාම ප්‍රියමනාප සහ අල්ලාපයෙහි සමත් හාදයෙක්........
එහෙම උඩම ලෙවල් එකේ ඉන්න අය, පොලොවේ පය ගහල ඉන්නව දැකීමත් සතුටක්.....
මේ පාර පොර කන්සෙප්ට් එකක් හැටියට ගහපු දඩුවන්ගල...