EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
    එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.

    නමුත්.......

    18900(වැටුප් සහ දීමනා)+19100(ප්‍රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!:dull: අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්‍රතික්ෂේප කලාය.......

    මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.:dull:

    මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........:dull:

    අත්‍යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!:dull::dull::dull:
    එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!:dull:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නැවතුනේ Election Department එකේ Bungalow එකේ. ඒක නම් පට්ට ප්ලේස් එක. හැබැයි මැයි අහ වෙනකන් දිගටම බුක් ඒක. නුවරඑළියේ සිසන් නිසා පොඩි කෑලිත් පට්ට ගනන් අයියේ. අපි වගේ දුප්පත් උංට සීසන් කාලෙට නුවරඑළියේ යන්න බෑ. අනිත් එක පට්ට ගසා කෑමක් කන්නේ. සීතල පැත්තකටම යන්න ඕනේද? :rolleyes:
    අපොයි ඔව් ගිය පාර කාමරේට විතරක් මාර ගානක් ගත්තා උන්. බෙඩ් ටී විතරයි දුන්නේ.....:baffled::dull:
    එහෙම නෑ. අපේ ලොක්ක මාර ආසයි පරිසරයබලන්න. එහෙම තැනක්.
    මම කෝල් කරන්නම් හවස.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි ඔව් ගිය පාර කාමරේට විතරක් මාර ගානක් ගත්තා උන්. බෙඩ් ටී විතරයි දුන්නේ.....:baffled::dull:
    එහෙම නෑ. අපේ ලොක්ක මාර ආසයි පරිසරයබලන්න. එහෙම තැනක්.
    මම කෝල් කරන්නම් හවස.
    බොගෙන් මම අර ඇහුව එක දැක්කෙ නැ වගේ නේහ් ඉන්නේ.....:dull:
    තවත් කළකිරරෙමි!:dull::dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
    එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.

    නමුත්.......

    18900(වැටුප් සහ දීමනා)+19100(ප්‍රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!:dull: අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්‍රතික්ෂේප කලාය.......

    මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.:dull:

    මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........:dull:

    අත්‍යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!:dull::dull::dull:
    එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!:dull:
    අනේමන්ද ඕකුන් නම්.
    දෙන පඩිය වැඩියි මම කියන්නේ. මෙහේ ක්ලිනික් දෙකක වැඩ කරල වත් ඔය ගාන හොයන්න බෑ. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සල්ලිනම් නෑ මාමේ.තවම පටන්ගත්තෙවත් නෑනේ.
    ඔප්ෂන් 2ක් තියෙනවා.
    1) කුප්ප බලකායේ ඉහල තනතුරක් ලබාදිය හැක.
    2) කුප්ප වැඩ සඳහා නොමිලේ උපදේශන සේවා ලබා දිය හැක :rolleyes:
    ඔප්ෂන් නම්බර් 3 එකක් ඉල්ලන්න ඔට්ටු නෑ හරිය :yes:

    හිතන්න වෙනවා........ හොඳට හිතන්න වෙනවා.....

    ඔය ඔප්ෂන් දෙකම එකට ගන්නත් පුළුවන්නේ නෙහ්හ්...... :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අදහස දුන්නට ගෙවපන්........ :rofl::rofl:

    පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
    එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.

    නමුත්.......

    18900(වැටුප් සහ දීමනා)+19100(ප්‍රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!:dull: අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්‍රතික්ෂේප කලාය.......

    මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.:dull:

    මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........:dull:

    අත්‍යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!:dull::dull::dull:
    එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!:dull:

    මාමේ තමන්ට පුලුවන්දේ වෙලාව අනුව උපරිමේන් කළා කියලා හිත හදාගන්න.
    දැන් මිනිස්සු පට්ට විදිහට පිරිහිලා ඉන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිතන්න වෙනවා........ හොඳට හිතන්න වෙනවා.....

    ඔය ඔප්ෂන් දෙකම එකට ගන්නත් පුළුවන්නේ නෙහ්හ්...... :rolleyes:

    :baffled:

    ආ ඔව් පුළුවන්.එතකොට ඔප්ෂන් 3 එක ඇඩ් කරන්න වෙනවා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
    එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.

    නමුත්.......

    18900(වැටුප් සහ දීමනා)+19100(ප්‍රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!:dull: අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්‍රතික්ෂේප කලාය.......

    මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.:dull:

    මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........:dull:

    අත්‍යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!:dull::dull::dull:
    එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!:dull:

    කිඹුලයියේ....... උඹ හොඳ වැඩියි හොඳටම...... අම්බානක හොඳ වැඩියි උඹේ.....

    ඒකයි ඔහොම සැලකිලි ලබන්න වෙලා තියෙන්නේ..... යකඩෝ තාත්තා කෙනෙක් වගේනේ ඔයා උන් දෙන්නට ඔය සලකන්නේ....... එහෙව් එකේ ඔය ගුණමකු එවුන් ගැන ඔයිට වඩා හිතන්න එපා...... හිතන්න පිනක් කරගත්තා කියලා...... හිතත් සැහැල්ලුයි එතකොට........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිපුරයාණෙනි!
    සමහර විට ඔය පැත්තේ ක්ලිනික් එකක වැඩට එන්නට වන්නට පුළුවන් මේ වසර අගදී.....
    දඩුවන්ගල වැවිලි සමාගම විසින් අළුත් පෞද්ගලික රෝහලක් හදනව නේද රත්නපුර.....
    අන්න ඒකේ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
    එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.

    නමුත්.......

    18900(වැටුප් සහ දීමනා)+19100(ප්‍රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!:dull: අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්‍රතික්ෂේප කලාය.......

    මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.:dull:

    මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........:dull:

    අත්‍යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!:dull::dull::dull:
    එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!:dull:

    හප්පා.. මේක කියෝලනම් හිතත් අප්සට් වුනා....:sorry:

    අර බඩා කියන එක තමා අයියේ. සමහර උන්ට ගානක් නෑ. මංනම් කොහොමත් දැන්නම් උදව් කරන්නේ සීමිත කට්ටියකට විතරයි. නිකම් බොරුවට අපි මහන්සිවෙනව විතරයි නැත්නම් වෙලාවත් නාස්ති කරගෙන.

    ඔය වගේම අපේ බැච් එකේ එවුන් ගැනත් මට කල කිරුනා. වැඩක් නෑ ඒව ගැනනම් කතාකරලා.:dull:

    අපිත් එක්ක ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒ අයට විතරයි මංනම් උදව් කරන්නේ මහන්සිවෙලා.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිපුරයාණෙනි!
    සමහර විට ඔය පැත්තේ ක්ලිනික් එකක වැඩට එන්නට වන්නට පුළුවන් මේ වසර අගදී.....
    දඩුවන්ගල වැවිලි සමාගම විසින් අළුත් පෞද්ගලික රෝහලක් හදනව නේද රත්නපුර.....
    අන්න ඒකේ....
    පට්ටය.....
    රෝහල හන්දියේම තියෙන්නේ.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මෙහ්හ් නිකං හිටහන්....... අලි මෙල්ල කරන්න තොණ්ඩුවෙන්....... උඹේ මොලේ හොඳ නැද්ද......?

    හුටා සයිස් එක අමතක වුනා...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනිපුරයාණෙනි!
    සමහර විට ඔය පැත්තේ ක්ලිනික් එකක වැඩට එන්නට වන්නට පුළුවන් මේ වසර අගදී.....
    දඩුවන්ගල වැවිලි සමාගම විසින් අළුත් පෞද්ගලික රෝහලක් හදනව නේද රත්නපුර.....
    අන්න ඒකේ....

    පට්ටනේ අපේ පැත්හෙ ඇවිත් නාල කියල වටයක් එහෙම දාල යමූ..:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටය.....
    රෝහල හන්දියේම තියෙන්නේ.:cool:
    අයිති අයවළුන් ගේ පුතුන් දෙදෙනා-සුදත්ත සහ මෙත්මාල්- මාගේ රෝගීන්ය.
    මෙත්මාල් කලින් ආරාධනා කල අතර, සුදත්ත ගිය සතියේ කතා කලේය.
    මම හරි උත්තරයක් නුදුන්නෙමි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුටා සයිස් එක අමතක වුනා...:baffled:

    වැදගත්ම දේ...... ඉතාම වැදගත්ම දේ උඹට අමතක වෙලා...... ඔය වැඩේට බැස්සානම් උඹට තව අවුරුද්දක් විතර ඇඳට වෙලා ඉන්න වේවි...... මටත් ඒ සෙතම තමා.......
     
    Status
    Not open for further replies.