ඒක ඇත්ත....
නමුත් මේ යන විදියට ගියොත් ආයේ මහින්ද හිස ඔසවනවා. ඔහුට අවස්ථාවක් නොදෙන්න නම් මේ රජය හරි හැටි ක්රියාත්මක විය යුතුයි.
මහින්ද එලවන්න, මේ රජය පිහිටුවන්න බරපතල ම මතවාදීමය නිර්මාණය කල ආතික හෙල උරුමය ම මේ පවතින ක්රමයට විරුද්ධ වෙන ත්ත්වයක් යටතේ, මේ රජය හරි පීල්ලේ දුවනව ද කියන එක ප්රශ්නයක්.