නෑහ්හ් මේ පොඩි ජුජුබ්සාජනක හැඟීමක් දැනුනා....... ඒකයි......![]()

ජුජුබ්සාජනක හැඟීම විතරද බොට ආවේ? වෙන මොකුත් ආවේ නැතෙයි?
කොකටුවා!!!

Furious 7 බලන්න යන්න ඕනේ සිංහලු........ මොකාද එන්නේ යන්න......
පසුව ලියමි..... මා විසින් ටිකට්ස් අරගෙන දී ඔබට ෆිල්ම් පෙන්වනු නොලැබේ.....

එලවන්න බැරි නෑ උට්ටෝ....දැං මොකාටද මේකේ මැනුවල් එලවන්න බැරි???![]()

එලවන්න බැරි නෑ උට්ටෝ....
කම්මැලියි දැන් මැනුවල් ඩයිව් කරන්න...![]()

ගන්න ටිකට් තියෙන්න එපැයි...![]()
සැමිනිලා යනවා බුකිං දැක්කම...
අදත් බුක් බං. 10 ශෝ එකේ නම් තියෙනවා.. කීයට ගෙදර එන්නද ඒක බලලා.. 7 එක පටන් ගන්නකොටම 8 වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක් ෆිල්ම් එක. 10 එක ඉවර වෙලා ගෙදර එනකොට පාන්දර දෙකවත් වෙයි...![]()

මාගේ හිතාදර කොකටුවෙණි!
පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull:
![]()

මාගේ හිතාදර කොකටුවෙණි!
පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.
![]()

ටහිකේ....... බුකින් ඔහොමනම් ගිහින් ගන්න කවුන්ටරේ ටිකට් එකක් බෙහෙතකටවත් නැතුව ඇති.....
එහෙනම් අවුරුදු පහු වෙනකන්ම ඉන්න වෙයි වගේ.........![]()

I know and I was wondering about your mail ID...![]()
![]()
Hell yeah... During the month of May we should meet up...![]()
I don't have the .doc with me right now.. Its on my laptop..![]()
අනේ මන්දා.. මේ ටිකට් දාන්න සයිට් එකට ලොග් වෙලා බලලා හූල්ලලා නිකං හිටියා විතරයි තෝ දැම්මේ පෝස්ට් එක. ගෙදර මනුස්සයත් කෑ ගහනවා යන්න ඕනේ කියලා.
ඇතුලට යන උං ඔක්කොම එලියට එන්නේ හොටු කෙල පෙරාගෙන අඬ අඬ නේ...![]()