අපේ හෙණ සෙටාර් එකක් ඉන්නවා බිස්නස් කරන....
උන් ටික තමා ඊයේ මැච් එකේ කමෙන්ට්‍රායට ස්පොන්සර් කලේ.....
මෙන්න මේ සෙට් එක....
එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ...