නෑ ඒක නෙවෙයි....
මේ මම තරින්දව දකින විදිය, ඌත් මං වගේ එකෙක්....
ආදරේ නෑවෙන්න ලැබෙන්න ඕන....හිතට, ඇගට, ආත්මයට දැනෙන්න...
නැත්තං කළකිරෙනවා....
අනික ඌත් මං වගේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්....
කරන දේ හරියට ම කරන්න ඕන...නැත්තං කළකිරීම එක්ක තරහ එනවා...
දෙයක් හරියට නොකිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන එකක් කියල...