(͡° ͜ʖ ͡°) මුහුනු වෙනස (⊙.⊙(☉_☉)⊙.⊙)
මේ කියන්න යන්නේ මුහුනුපොත ගැන නම් නෙමෙයි. :rolleyes:
ස්කොට්ලන්තේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ කන්ඩායමක් විවිද රටවල් වල සාමාන්‍ය ස්ත්‍රී මුහුනක් වෙනස් වන ආකාරය පිලිබඳව සමීක්ෂණයක් කරලා තියෙනවා.. :) එයින් රටවල් 40ක සාමාන්‍ය ස්ත්‍රී මුහුනක් වෙනස් වෙන ආකාරය තමයි...