ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්යන්තරයෙහිම නගා සිටුවනවා.
![]()
සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ.
සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක්![]()
කුහකයෝ නම් මේකෙත් ඉන්නේ..දාන ත්රෙඩ් එකකටවත් බම්ප් එකක් දාන්නේ නැති කුහක පෙරේත ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා මේකේ..![]()

ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්යන්තරයෙහිම නගා සිටුවනවා.
![]()
සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ.
සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක්![]()
matath oya wage pathi wala maasa kihipayak indala oya wage attitudes thiyena minissu gana athdakeem thiyenawa ban...

මේ නුලේ අදහස් දක්වපු ගොඩක් දෙන සමග එකගයි. මේ ඉරිසියාව කුහක කම කියන එක අපි හැමෝම ලග අඩු වැඩි වශයෙන් තියෙනවා. ගම වල සාපෙක්ෂව එලි පිටම තියෙනවා.
එක නෙවි
AnGeLHuNteR ලක ලෑස්තිවෙලා ඉන්න කට්ටියටම දුන් දාන්න reply එකක් කරන්න.
උබල ගමේ වැරදි ගැන කතා කරලා වැඩ වැරැද්ද ගත්ත.
මම කැපුන ඔන්න.![]()
උබේ ගමකොහෙද???
හැමෝගෙම ගාව කුහුක කම් තියනවා අඩු වැඩි වශයෙන්
ගොඩක් උන් කුහක කම් කරන්නේ ඉස්රිසිය කරන්නේ අදරේදී වගේ
එත් සමහර මිනිස්සු සල්ලි යානවාහන වලට කුහක කම් කරනවා
එක මචං ගම වලට විතරක් සිමාවෙලා නැහැ
office
එකක ගත්තත් කුහක කම් තියනවා
ආසියානු රටවල වැඩි බන් ඕක
අපේ රටවලට හරියන්නේ නැත්තෙත් ඕක තමයි

ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්යන්තරයෙහිම නගා සිටුවනවා.
![]()
සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ.
සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක්![]()
මේ නුලේ අදහස් දක්වපු ගොඩක් දෙන සමග එකගයි. මේ ඉරිසියාව කුහක කම කියන එක අපි හැමෝම ලග අඩු වැඩි වශයෙන් තියෙනවා. ගම වල සාපෙක්ෂව එලි පිටම තියෙනවා.
එක නෙවි
AnGeLHuNteR ලක ලෑස්තිවෙලා ඉන්න කට්ටියටම දුන් දාන්න reply එකක් කරන්න.
උබල ගමේ වැරදි ගැන කතා කරලා වැඩ වැරැද්ද ගත්ත.
මම කැපුන ඔන්න.![]()

rep +තාම reply එක හම්බවුනේ නම් නැහැ. -රේප් හම්බුනා![]()