(͡° ͜ʖ ͡°) මුහුනු වෙනස (⊙.⊙(☉_☉)⊙.⊙)

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    (͡° ͜ʖ ͡°) මුහුනු වෙනස (⊙.⊙(☉_☉)⊙.⊙)

    මේ කියන්න යන්නේ මුහුනුපොත ගැන නම් නෙමෙයි. :rolleyes:


    ස්කොට්ලන්තේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ කන්ඩායමක් විවිද රටවල් වල සාමාන්‍ය ස්ත්‍රී මුහුනක් වෙනස් වන ආකාරය පිලිබඳව සමීක්ෂණයක් කරලා තියෙනවා.. :) එයින් රටවල් 40ක සාමාන්‍ය ස්ත්‍රී මුහුනක් වෙනස් වෙන ආකාරය තමයි මේ... :D


    The+Average+Women+Faces+in+Different+Countries.jpg


    @};- අනිත් අයටත් බලන්න, බලන හැමෝම බම්ප් එකක් වත් දාගෙන යන්න @};-
    300px-Robin_Hood_logo.svg.png