සලකන්නේ-මෙහෙමද නුඹ....
හද දුටුවත් නොදුටු ලෙසට..
ඉවත බලාගෙන හුන් මම....
අඩ සද කුමටද මින් පසු....
සුපුන් සද ඔයා මගෙ ලග.....
හිතක් පතාගෙන ආවත්...
පෙරුම් පුරාගෙන ගමකට...
පළක් නැති කථා වපුරන්..
සලකන්නේ මෙහෙමද නුඹ....
සිතුම් කප්පරක් පොදි බැද...
උදෑසනින් ඔබ දැකුමට....
අපමණ බාදක බිදගෙන...
උදෑසනින් පන්තිය ලග.....
කරුණු විමසනා විලසක්
නොමැති ලෙසින් බැනවැද මට
කදුළු කඩා ගන්නේ ඇයි...
හිත් රිදවා නෙතු පිය යට........
ආදරයෙන් ගෙනා දෙයක්..
හැම තිස්සෙම පිලි අරගෙන...
විනාඩි දහයෙන් පුපුරයි
හිත ඔබගේ කුරිරු ලෙසට....
වැරදි චෝදනා කියමින්...
ඉවතට පැන දිව යන්නට....
ආදර හිත දුරක තියා...
ඉඩ දෙන්නේ කොහොමද මම...
අසන අසන හැම තැනකම....
වැරදි ඔබේ තටු අරගෙන.....
බලන බලන හැම මානය...
පෙනුනත් මා නැත කලබල......
හිතට එකග වී කියන්න.....
එපාද මා තවත් ඔබට......
නිහඩ හිතින් පැතුම් දවා....
නික්මෙන්නම් දුර ඈතක......

ඉවත බලාගෙන හුන් මම....
අඩ සද කුමටද මින් පසු....
සුපුන් සද ඔයා මගෙ ලග.....
හිතක් පතාගෙන ආවත්...
පෙරුම් පුරාගෙන ගමකට...
පළක් නැති කථා වපුරන්..
සලකන්නේ මෙහෙමද නුඹ....
සිතුම් කප්පරක් පොදි බැද...
උදෑසනින් ඔබ දැකුමට....
අපමණ බාදක බිදගෙන...
උදෑසනින් පන්තිය ලග.....
කරුණු විමසනා විලසක්
නොමැති ලෙසින් බැනවැද මට
කදුළු කඩා ගන්නේ ඇයි...
හිත් රිදවා නෙතු පිය යට........
ආදරයෙන් ගෙනා දෙයක්..
හැම තිස්සෙම පිලි අරගෙන...
විනාඩි දහයෙන් පුපුරයි
හිත ඔබගේ කුරිරු ලෙසට....
වැරදි චෝදනා කියමින්...
ඉවතට පැන දිව යන්නට....
ආදර හිත දුරක තියා...
ඉඩ දෙන්නේ කොහොමද මම...
අසන අසන හැම තැනකම....
වැරදි ඔබේ තටු අරගෙන.....
බලන බලන හැම මානය...
පෙනුනත් මා නැත කලබල......
හිතට එකග වී කියන්න.....
එපාද මා තවත් ඔබට......
නිහඩ හිතින් පැතුම් දවා....
නික්මෙන්නම් දුර ඈතක......

Last edited:



+11