1. dath kimbula

    රනිල්ගේ ලණුවද? සිරිසේනගේ ගැටයද?

    ඒක ඇත්ත.... නමුත් මේ යන විදියට ගියොත් ආයේ මහින්ද හිස ඔසවනවා. ඔහුට අවස්ථාවක් නොදෙන්න නම් මේ රජය හරි හැටි ක්‍රියාත්මක විය යුතුයි. මහින්ද එලවන්න, මේ රජය පිහිටුවන්න බරපතල ම මතවාදීමය නිර්මාණය කල ආතික හෙල උරුමය ම මේ පවතින ක්‍රමයට විරුද්ධ වෙන ත්ත්වයක් යටතේ, මේ රජය හරි පීල්ලේ දුවනව ද කියන එක ප්‍රශ්නයක්.
  2. dath kimbula

    EK Married Club-14

    උවේස ඇඩ් එක නිසා..... ඊළග පාර නම් දාන එක දානව මයි නිල්බලකාය අනුබද්ධිත කියල..... හිටපිය කෝ වල් හෝහපුටුවා!!!:angry::angry::angry:
  3. dath kimbula

    සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

    බෙල්ලේ මප්ලර් එකක් ඔතා ගනින් වේසාව!!! ප්‍රාෙයා්ගික ඥාණය බින්දුවෙනුත් පහල ඍණ තියෙන්නේ තොගේ..... මම ඕව දන්නෙ නෑනේ...ගෑනුත් එක්ක මල් කඩන්න විතරයි නේ දන්නේ නේද? උරුලෑව!!!!
  4. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    තොපි වගේ සරීර හොරු!!!! ඒ වුණාට කියන්නේ භද්‍ර යෞවනයේ ඉන්නේ කියලා.... කුජීතයි තොපේ තාරුණය...... ඕකට හොටක් (හෙටක් නෙවෙයි හරිය) එල්ල ගනියව්!:dull:
  5. dath kimbula

    EK Married Club-14

    යකෝ තොපි මට කුප්ප විදියට නොමග යවන විදියට නේහ් කියන්නේ....:angry: බිරින්දෑ කියන්න තොපේ කටේ පිට්ටු ද????:growl::growl: නොද්දකිං... කුප්ප චමිත කියන්නේ නිකංයෑ අරූ ට!!! සියළු ම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - චමිතසීපී සින්ඩිකේට්-මාතලේ:dull::dull:
  6. dath kimbula

    EK Married Club-14

    පෙරා කොටුවකට සෙට් වෙලා ද???:oo::oo::dull::nerd::rolleyes:
  7. dath kimbula

    EK Married Club-14

    එළඹෙන මැරීඩ් ක්ලබ් 15 සිට මෙම මුද්‍රිකාව හෝ තෝරා ගනු ලබන එකක් මෙහි නිල මුද්‍රාව ලෙස භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
  8. dath kimbula

    EK Married Club-14

    හොයා ගං....නෙට් එකේ තිබේ lion family kiyala search paarak daapiya
  9. dath kimbula

    EK Married Club-14

    එහෙනම් තෝ හද වල් ඉත්තෑවා!!!:angry::angry:
  10. dath kimbula

    EK Married Club-14

    මාගේ හිතාදර කොකටුවෙණි! පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි. මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull::growl:
  11. dath kimbula

    EK Married Club-14

    එලවන්න බැරි නෑ උට්ටෝ.... කම්මැලියි දැන් මැනුවල් ඩයිව් කරන්න...:dull::dull::dull:
  12. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    :shocked::shocked::shocked::shocked: I was shocked to hear this!!!!! I was shocked........... දැන් කෙල්ලනුත් බෝල සහිතව ඉන්නව ද????:shocked:
  13. dath kimbula

    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකු

    යසනාත් ධම්මික බණ්ඩාර ඇදුරුතුමා....... නාත්තණ්ඩිය ධම්මිසරයේ සිංහල ගුරුපියාණන්.......
  14. dath kimbula

    EK Married Club-14

    බොලව් කුකුළණි! මට කුලියට වාහනයක් හොයල දීපියව් මගේ වාහන කටුව හදන්න දාන්න ඕන හෙට නැත්තං අනිද්දට............
  15. dath kimbula

    Business name Help.........

    MARK RIGHT
  16. dath kimbula

    Dell 5th Generation Laptops.

    ලැප් නම් බඩා මාමිට ජයවේවා!
  17. dath kimbula

    ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

    මේ ව්‍යවස්ථා අගුලට අහුවෙනවට මට පේන්නේ එකම විසදුමයි. ඒ ගෞරවාර්හ අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලදුව ඉවත දමන ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි.
  18. dath kimbula

    EK Married Club-14

    ඒක නම් හොද වැඩක්...... කලරිමෙට්‍රි ඇනලයිසර් එක අප්ඩේට් කරපං 2014 ලෝක සේඛ්‍ය සංවිධානයේ රෙෆ් රේන්ජ් වලට.... අළුත් රෙෆරන්ස් රේන්ජ් එක FBS වලට 74-100mg/dl
  19. dath kimbula

    EK Married Club-14

    මැෂිම ආව වෙලාවකවත් කාමරේ අස්පස් කර ගනිය වේෂියේ!:growl: තොට විලිලැජ්ජා නැද්ද කාමරේ එය විදියට තියං ගෑණු දැරිවියක්ව ඇතුලට ගන්න.... (ඒව ඉතිං පේන්නෙ නැතුව ඇති මහන මැහිල්ලට!) මේහ්... කෙල්ලට කියපිය අපේ ඇඹේණිය හම්බ වෙන්න කියල අඩු ගානේ සුදු ද කලු ද කියලවත් දැන ගන්න....:growl:

    No contents