1. dath kimbula

    Awurudu Shopping Guide (Sinhala Andum Kada)

    හෝමගම ---- ඔප්නා සහ ඔප්නා කලෙක්ෂන් - මේ දෙකම අයිති අසංක ජයසේකර කියල බොහොම තරුණ ව්‍යාපාරිකයෙකුට. ඉතාම මිත්‍රශිලී සහ යහපත් පුද්ගලයෙක්. ඉතාම හොද මට්ටමේ කොලිටි ඇදුම් OPNA එකේ සහ බ්‍රෑන්ඩඩ් ඇදුම් තියෙන්නේ OPNA collection එකේ. නිව් ශමිල් ටෙක්ස් ප්‍රසාද් ටෙක්සටයිල්ස්
  2. dath kimbula

    විමලධර්මසූරිය රජතුමා ගැන රසවත් කථාවක්..!

    ඈ බොලේ.... මේක මිස් වුනේ කොහොමෙයි මට....
  3. dath kimbula

    බටහිර සංගීතයේ ලස්සන තැන්-2

    බොල මගෝඩියෝ..... තෝ මේකේ ඉතිරි හරිය ලියන්නේ නැත???
  4. dath kimbula

    EK Married Club-14

    යුරා ගේ සහ පෙරා ගේ බිරින්දන් ගේ ගරු වෛද්‍යතුමන් තව මොහොතකින් දෝණිය ද කැටුව මෙහි පැමිණෙන බව දන්වන ලදී.....
  5. dath kimbula

    EK Married Club-14

    ඕයි!!:angry::angry: මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!:angry::angry: අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද? ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද? ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය...
  6. dath kimbula

    EK Married Club-14

    අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......:dull: අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට.... ආතතියෙන් හොට්ටනි. සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......:dull::dull::nerd:
  7. dath kimbula

    EK Married Club-14

    නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්: කොල්ලනි/කෙල්ලනි! කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ..... මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....:(
  8. dath kimbula

    EK Married Club-14

    kela wena size ekak tibe....:dull:
  9. dath kimbula

    <3 ඉංග්‍රීසි මිස්ගේ සැප

    පොල් බෑවක් දිගේ ද උම්බලකඩයක් දිගේ ද?:baffled:
  10. dath kimbula

    <3 ඉංග්‍රීසි මිස්ගේ සැප

    ඕව මොනව ද බං!! අපේ සස්ලිට් ලියල මේකේ දාපු එකක් පත්තරේ ගියේ ලියපු එකා ගැන අදෝ සංසාරයක සදහනක් නැතුව......:dull::dull:
  11. dath kimbula

    EK Married Club-14

    මොකෝ බං අවුල???
  12. dath kimbula

    <3 ඉංග්‍රීසි මිස්ගේ සැප

    චතුපැටිය ගේ කවි සෙට් එක ගෙඩිය පිටින් උස්සල අතෑරලා බ්ලොග් එකට..... මස්සිනේ මේක උඹ ගත්තේ කොහෙන්ද කිව්ව නම් අපි පොඩ්ඩක් අපේ එකා ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන්න...... අනික මේ වගේ සුපිරි බඩු වෙන කොහෙද මුලින් යන්නේ මේ එළකිරියේ මිසක....නැද්ද මචං ලා????
  13. dath kimbula

    EK Married Club-14

    චා-මලී.... රස්සා හොය වැඩේ මොකෝ දැන්? අයිටී පැත්ත බලන්න ද? (ගිය සැරේ ඇහුවාම නම් දැන් මතක නෑ කියල උඩ පැන්නා තෝ ගෙම්බි!!:growl:)
  14. dath kimbula

    මේ එළබෙන අලුත් අවුරුදු සමයේ සිංහල අපි අපේ &quo

    මේක සිංහල අවුරුද්ද නේ.... ඉතිං සිංහලයන් ගේ අතමිට සරු වෙන දෙයක් කරමු නේහ්!!!
  15. dath kimbula

    EK Married Club-14

    චොකලට් ඉනාව වැඩ කරල වගේ..... ෆ්‍රිජ් නැන්දේ මාම ව ගෙට ගනියෝ!!!!!:baffled:
  16. dath kimbula

    EK Married Club-14

    අප හට දාන පාරමිතා පූර්වකව චොක්ලට් එවූ ආස්මි නැන්දාටත්, එය බෙදා ඇරි (ඒ කියන්නේ බෙදුවා ඒ අතරවාරේ චොක්ලට් 10-12කට ඇරියා කියන එක ඈ !!) බස් බඩා රත්නවේලු මාමාටත් මේ පින් බලයෙන් සසර වසනා තුරා නැවත තඩි කද-බඩවල් නොමැතිව ඉපදීමට වාසනාව ලැබේවා!!!! දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා...
  17. dath kimbula

    EK Married Club-14

    sorry to hear man!:(:(
  18. dath kimbula

    EK Married Club-14

    දනිමි... අවුලක් නැත... නැකතා අවුල් බුවෙක් නෙවෙයි. අනික ඔය වගේ මගෝඩි කොලු වැඩ වලට පොදුවේ අපි-ඒ කියන්නේ නාකි- සපෝට්!!!
  19. dath kimbula

    EK Married Club-14

    ඇත්ත සිද්ධිය ජාතකේ ඉදන් කියපං නැකතට... ඌ උදව් නොකර ඉන්න එකක් නෑ...... දැන් නවත්තන්න බැරුව ඇති තමා.. මම නොදන්නවායැ උඹ පුතය ගේ තරම!!:dull:
  20. dath kimbula

    EK Married Club-14

    මේකද උඹේ ෆේවරිට්....?? මම හිතුවේ 34-26-36 කියලා....... අඩේ අරහෙම වුනාම බැරල් නේහ්!!

    No contents