1. dath kimbula

    EK Married Club-14

    :yes::yes: කුප්ප චමිතට නම් හෙඩ් ෆෝන් එක දාල අහන්නම දුන්නා එතනදී ම.....:cool:
  2. dath kimbula

    EK Married Club-14

    7 වෙනකං හිටියා....:(
  3. dath kimbula

    EK Married Club-14

    ඊයේ ඔය ඇඩ් එක දැම්මා රේඩියෝ එකේ.....:cool: අහපු එවුන්ගෙන් අහපං බොරු ද කියලා.....:)
  4. dath kimbula

    EK Married Club-14

    රිදිලා-ටී.ඇම්:dull:
  5. dath kimbula

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය. හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ.... ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ පත්තර...
  6. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය. හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ.... ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ පත්තර...
  7. dath kimbula

  8. dath kimbula

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    steam is not loading data to sever... sorry guys, this is a tec fault!!!
  9. dath kimbula

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    laga pathainna aya enna thawa wela thiye fun ekata set wenna hacker T
  10. dath kimbula

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    අපේ ජීටී උත්තමයවත් අපි අතෑරියේ නෑ කුකුළණි!!!
  11. dath kimbula

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    මචං ලා සොරි... ඊයේ ලොකු ම සර්ජරිකල් වැඩක් කරල මම ගෙදර ආවේ. ලැප් චාජරේ අමතක වෙලා ඇවිත්..... දැන් හරි... අහන්න සෙට් වෙයල්ලා
  12. dath kimbula

    EK Married Club-14

    කිඹුලා ගෙටවෙලා!ආතතියෙන් සහෝදර සහෝදරියනි. එළකිරියෙන් සමුගැනීම මෙසේ සටහන් කරමි. තෙපිා සියළු දෙනාම ට යහපත් අනාගතයක් වේවා!!!
  13. dath kimbula

    ඈ බොල මෙඩ්ඩෝ..... සෙකන්ඩ් ඉයර් වැඩ නැද්ද මේකේ ලගින්නේ? කියන්නේ ඕලෙවල් කියල තාම... සැමණිය!!!!

    ඈ බොල මෙඩ්ඩෝ..... සෙකන්ඩ් ඉයර් වැඩ නැද්ද මේකේ ලගින්නේ? කියන්නේ ඕලෙවල් කියල තාම... සැමණිය!!!!
  14. dath kimbula

    EK Married Club-14

    කහාපණය යනු පැරණි අනුරපුර අවසන් භාගයේ සහ පොළොන්නරු මුල් යුගයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයයි. කහවනුවට වඩා අඩු රන් ප්‍රමාණයකින් නිමවීයේය. මෙයිනුත් හස් එබූ කහාපණ-එනම් මුද්‍රාවක් තබන ලද, රාජකීය මුද්‍රාව සහිත කාසි -මුලින් ම ලොවට හදුන්වා දී ඇත්තේ ලංකාවෙනි.
  15. dath kimbula

    EK Married Club-14

    යකෝ තෝ වගේ අවලං පාහරයෙක්... මෝඩ මූසලයෙක්...... බඩ මහත කෝණංගියෙක්.....:angry:
  16. dath kimbula

    EK Married Club-14

    අහෝ කහාපණ!!! අස්මි නැන්දා කුණු කෙළ පිටිං ම ළිදේ!!!:rofl:
  17. dath kimbula

    EK Married Club-14

    අම්බෝහ්... සමහර නැව් වල ෆස්ට් ඔෆ්/සෙකන්ඩ් ඔෆ් ඉන්නවා කාන්තාවෝ.....මෙඩූසා යකින්නට/ බබායිගා යකින්නට වඩා භයානක!!!!!
  18. dath kimbula

    EK Married Club-14

    දැන් අවුල හරි ද? මට කතා කරන්න ඕනෙ දෝණිට!:love:
  19. dath kimbula

    EK Married Club-14

    ahh...yeah.. in spain no!!?? :P with this so called damn good governance this time it sucks big time!!! :dull:
  20. dath kimbula

    තරුත් වැලපුණා නම්

    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ..... තව තව ලියමු.... ශතතාභ්‍යාසය තමා හොද කවීත්වයක් හදන්නේ....

    No contents