1. ජන්තු අයියා

    Honda jade උදව්වක්

    ජඩේ ????:oo:
  2. ජන්තු අයියා

    Honda jade උදව්වක්

    ජපන් වල ගියර් වැටෙන්නේ ටිකක් තදට ඇගට දැනෙන විදියට..ක්ලච් ඒක පොඩ්ඩක් බලන්න හරි විදියට එජස්ට් වෙලා තියෙනවද කියලා.
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇත්තටම කෝ ඒක?
  4. ජන්තු අයියා

    Mitshubishi CK2 1996

    ඉවෝ කන්වර්ශන් එකකට නම් සුපිරියි...හැබැයි මචන් අවුරුද්දයි නම්බර් එකයි බැලුවම ගාන නම් ටිකක් වැඩියි වගේ නේද?
  5. ජන්තු අයියා

    වාහන වයරින් වැඩ්ඩො එන්න...

    නෑ බං මේ 3 වීල් වල ඔහොම ලොකු කතන්දර නෑ..ඉස්සරම ආපු ඒවා වල හෝන් එක පවා මැගින්ටෝ.අපේ උන් සිග්නල් ලයින් එකෙන් වයර් ඩිරෙක්ට් ලයින් එක අරගෙන හෝන් එකට ගහලා මගින්ටෝ වයර් එක කපලා දානවා..බැටරිය ඉක්ක්මනට හොදට චාජ් වෙන අමුතු ගැජට් තියෙනවා ..ඒවා ගැහුවම හොදට චාජ් වෙනවා..
  6. ජන්තු අයියා

    වාහන වයරින් වැඩ්ඩො එන්න...

    අපෝ ඕක මහා ලොකු කේස් එකක් නෙමෙයි බං..දැන් දකින දකින පරණ 3වීල් හැම එකෙක්ම වගේ ඔය LED හෙඩ් ලයිට් එක ඩිරෙක්ට් කරන්ට් දීලා හදලා තියෙන්නේ...ඔකේ උන් කරන්නේ පිටින් ලයින් එකක් දෙන එක..බට්‍රියට කිසි අවුලක් වෙන්නේ නෑ..ගරාජ් එකකට ගිහින් කර ගන්න වැඩේ..
  7. ජන්තු අයියා

    Nathasha home coming

    අප්පට සිරි...මචන් අයියේ..යකඩ කතා වගේද මේවා:rolleyes:....එල ඈ..:D...වටිනා අදහස් ටික..:yes:
  8. ජන්තු අයියා

    Nathasha home coming

    රන්ජා හේත්තු කරගෙන මිරිකන් ඉන්නේ....:lol::lol::lol:
  9. ජන්තු අයියා

    Nathasha home coming

    වෙඩින් එකටම කෙට්ටු වෙන්න ඇති..ඇට කෝටු නම් හරියන්නේ නෑ බං...මස් ටිකක් ඇගේ තියෙන්න ඕනේ පෙනුමට..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනිවා...ගොඩක් එවුන් මොලේ නැති මී හරක්..
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉන්දියන් ප්ලග් එක 800 ට ජපන් කියලා දෙනකොට කොහොමද සොමිය ?
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනේ මන්දා බං ඕවා නම මටත් ෂුවර් නෑ...මටත් 500 ට දෙන්නම් කිව්වා ජපන් එක කියලා...ඉන්දියන් ප්ලග් වෙන්න ඇති..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ලැට් ටොප්:eek:?ආ කොමඩ් කවර බිසිනොස් එකක්:D......
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොකක්ද බොල බිසිනොස් එක?එතනෝල්ද?
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අයියෝ නෑ නෑ...මේ 20 පැන්නා විතරයි:D:D....
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ............ටැංකු කුකුලොහ්.....:D:D:D
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ටැංකූ ළමයිනේ...:D.....හපොයි ටික ටික වයසට යනවා....:shocked:
  18. ජන්තු අයියා

    මේ දවස්වල රස්නේ වැඩිද??

    සිරාවට ...A/C එකේ ඉදලා ගෙදර යන්න හිතෙන්නේ නෑ බං...
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol::lol:කෝ ඇත්තට මූ?
  20. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒ කවුද අයියා ඒ?:no::no:

    No contents