කොන්ද පන නැති උන්

nimotac

Member
Feb 13, 2014
272
12
0
කොන්ද පන නැති උන්

මෙකී බන් සීන් එක...

අද කෙල්ල තනියම ඇදුම් ගන්න ගියා...එයාට යන්නම ඕනේ කියලා...මන් අද වැඩ...ඇදුම් අරන් ඉවරවෙලා ඇවිත් පාර මරුවෙනකොට කොල්ලෙක් පස්සෙන් ඇවිත් තනියම ...කරදර කරනවලු....number එක දෙන්නද,දෙන්නද, කියලා ....

මොකක්ද බන් මේ වගේ උන්ගේ කොන්ද පන නැති කම...උන් අම්මලාගෙන් කිරි බීපු උන් නෙවේ..මටත් එක්ක ලැජ්ජයි බන් කෙල්ල කියපුවම මාත් එක්ක....කෙල්ල බැනල උට ගූ යන්නම සෙනග ඉස්සරහ ...

ඔහොමද යකෝ කෙල්ලෙක් එක්ක කතා කරන්නේ..කෙල්ලෙක් එක්ක කට කරනත් විදියක් තියෙනවා .දැන් කාලේ කොල්ලෝ ගෙන ලැජ්ජයි බන්....
:angry::angry::angry::angry::angry::angry::angry:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ane ban rupiyal 500ta mineemarana me siri lankawe owa gana katha karala wadak thiyeda ban :dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩෝ මමත් කෙල්ලෙක්ගෙන් ඔහොම බැනුම් ඇහුව බන්. කාලෙකට පස්සෙ හම්බුන නිසා කෙල්ල එක්ක ටිකක් කතා කලා. ඊටපස්සෙ නම්බර් එක ඉල්ලුව. පස්සෙ මේකි මට බැන්න:(:(
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    අඩෝ මමත් කෙල්ලෙක්ගෙන් ඔහොම බැනුම් ඇහුව බන්. කාලෙකට පස්සෙ හම්බුන නිසා කෙල්ල එක්ක ටිකක් කතා කලා. ඊටපස්සෙ නම්බර් එක ඉල්ලුව. පස්සෙ මේකි මට බැන්න:(:(

    කොල්ලෝ ඔතන තම වරද්දගන්නේ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා බං..:(
    සමාජය පිරිහිලා, අසහනය වැඩි වෙලා..:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොල්ලෝ ඔතන තම වරද්දගන්නේ බන්
    මන්දා බන්./ ඊටපස්සෙ මට ඒකිව මරාගෙන කන්න හිතුන. කෙල්ල කරපු බලු වැඩේට පස්සෙ කොල්ලටත් පාර දුන්න.:frown::frown:

    කොහොමත් ඔහොම නලලෙ තියාගෙන ඉන්න කෙල්ලො පෙන්නන්න බැහැ.:growl::growl:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    ඕවා අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා බං..:(
    සමාජය පිරිහිලා, අසහනය වැඩි වෙලා..:dull:

    එක තමා බන්...ඉස්සර love කරපු විදියටයි...කෙල්ලෝ ගෙන හිතන විදිහයි දැන් වෙනස් බන්....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    welawakta kello sahenna prashna walata muuna paanawa banzz... wesak balanna giyama balapan, kollo wihulu karana hati.. hariyata kellek dakala na wage.....

    Oya wage Napunsakayo innawa ban.... puluwan tharam parissam karapan....
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    welawakta kello sahenna prashna walata muuna paanawa banzz... wesak balanna giyama balapan, kollo wihulu karana hati.. hariyata kellek dakala na wage.....

    Oya wage Napunsakayo innawa ban.... puluwan tharam parissam karapan....

    අපෝ ඔව් බන් ..සක්කිලි ඉන්නවනේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඕවා අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා බං..:(
    සමාජය පිරිහිලා, අසහනය වැඩි වෙලා..:dull:

    සිරා..කොල්ලොත් හිතන්නේ හැම කෙල්ලටම අරින්න පුලුවන් කියලා.. :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිරා..කොල්ලොත් හිතන්නේ හැම කෙල්ලටම අරින්න පුලුවන් කියලා.. :dull:
    කෙල්ලොත් හිතාගෙන ඉන්නෙ හැමෝම උන්ට අරින්න බලාගෙන ඉන්නව කියල. ඔතන වෙනසක් නැහැ.:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොල්ලෙක් ඔය වගේ කරදරයක් වෙනවනම් කෙල්ලොන්ට ඒකෙන් ගැලවෙන්න ක්‍රම තියෙනව. කෙලින්ම ඔය ආපු එකාට කෙල්ල බැඳල ඉන්නෙ (හොඳින් ) කිව්වනම් ඌ මාරුවෙලා යනව. කෙල්ලො බැනලා රන්ඩුවෙලා ගේම ඉල්ලන්න ගියාම කොල්ලො වෙච්ච ලැජ්ජාවටත් එක්ක පලිගන්න බලනව. :)