තවම කසාඳ බැඳලා නෑ.. ඒ නිසා ඒ ගැන හිතලා නෑ.. මුහුද හත් ගව්වක් දුර තියා අමුඩ ගහලා වැඩක් නෑනෙ බං..

අමුඩේ ගහන්න ඉස්සරින් මග තියන ලිදකටවත් වැටුනොත් තමයි කේස් එක. ඒ හින්ද දැන්ම අමුඩේ ගහගෙන ඉදපන් 

ජොනී බට්ට;16700472 said:අමුඩේ ගහන්න ඉස්සරින් මග තියන ලිදකටවත් වැටුනොත් තමයි කේස් එක. ඒ හින්ද දැන්ම අමුඩේ ගහගෙන ඉදපන්
![]()



එහෙම ලේසියෙන් වැටෙන්නෑ පුතා.. පැන්නොත් මිසක්..


උඹ බන්දෙ නැද්ද? or බැඳල ලමයි නැද්ද?

කෙල්ල කියනව ඒකිට 4ක් ඕනෙමයිලු![]()



නැකැත් රාල;16700708 said:
මම ඔය ඇහුවමයි.. කෙල්ලො සාමන්‍යයෙන් එකෙක් දෙන්නෙක් හිටියම ඇති කියලනේ..


ජොනී බට්ට;16699089 said:මටනම් එක පුතෙක් ඉන්නව. ඒ ඇති![]()








3 un denek hadanna hithanawa,1 ganu lamayekyi pirimi lamayi 2 hitiyoth hondayi![]()
රෙන් කොට් නැති දවසක් උදා උනාම බලමු
කොහොමත් 2ක් වගෙ තමයි


