හෙහෙ ඒවා හොද වැඩ:lol:
පොඩි කාලෙ කැටපෝල හදනවා නෙ(8 දී විතර):rolleyes:
ඔන්න මමත් එකක් හදලා සෙල්ලම් කරා දවසක් නංගි කෙනෙක්ටත් පොඩි සෙල්ලමක් දැම්මා(අපෙ වයසම):nerd:
දැම්ම කියන්නෙ මම විදිනවා කියලා පොඩ්ඩක් බය කරා:oo:
මම අන්තිමට බයකරන්න හිතාගෙන එයාගෙ ඉස්සරහින් බිමට තිව්වා කරුමෙටම බිම වැදුන ගල ස්ලිප්...