1. Dinushasankalpa

    EK Married Club-9

    අපේ ගැන්සිය !ටොමියා කූඩුවේ :( ඕවා ඇහෙද්දි කසාද කොරගන්ඩ බය හිතෙනවා යකොව්... සුපුරුදු තනිකම හොදා තමා :nerd: :baffled:
  2. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ලින්ක් එකක් දීපියව්.. ලෝ කොලිටියක් :(
  3. Dinushasankalpa

    EK Married Club-9

    ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා නෙහ්... :(:( කවදාද ආයේ ඉස්සර වගේ විනෝදෙං ඉන්න කාලයක් එන්නෙ :nerd::dull:
  4. Dinushasankalpa

    EK Married Club-9

    අපේ ගැන්සිය ආතතිය සමග
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :nerd: ඒකත් උගෙද :dull: :(
  6. Dinushasankalpa

    Brandnew & Used vehicles @ Lowest Price

    machan mitsubishi attrage kiyala car ekak enawada ? price kohomada ?
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මං ලග නං නෑ කඩුවෙල පැත්තෙ ගේක නං එකක් තියෙනවා.. අයිතිකාරයා ටිකක් බඩ තියෙන එක්කෙනෙක් විකුනයිද දන්නෑ කාර් එක නං හොදයි වැඩිය දුවලා නෑ
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කොහොමත් ඉතිං ජපන් වාහන වල යද්දි තියෙන සනීපෙ ගන්න ඉන්දියන් ඒවාගෙන් බෑ.. බස් මාමාත් ඒක දන්නවනෙ.. එයාටත් FB15 එකක් තියෙනවා. :rolleyes:
  9. Dinushasankalpa

    එලකිරි Night Club VII

    සඳ රෑ මගෙ දෑස මානේ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බෘරූරූරූරූරූරූම්... ගාලා ෆස්ට් එකේ අදිනවා නෙහ්.... ඊට පස්සෙ සෙකන්ඩ් එකට දාන්න ඕන තැනට ආවාම ක්ලච් එක පාගලා නියුටල් කරනවා ගියර් එක.... ඊට පස්සෙ (චුස් චිස් සද්ද ඇහෙනවා ) ක්ලච් එකෙන් කකුල ගන්නවාත් සමගම ආයෙ පාරක් පාගෙන ගමං (ඇක්ස්ලේටරේටත් පොඩි පයිං පාරක් ගහලා (කරම් කරම් ක්‍රාම්..) සෙකන්ඩ් එකට දානවා...
  11. Dinushasankalpa

    එලකිරි Night Club VII

    :oo: වැඩක් නෑ බොලං :(
  12. Dinushasankalpa

    එලකිරි Night Club VII

    පල බැල්ලි යන්ඩ :oo:
  13. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඉතිං බං ... අපි වෙන කොහෙ හරි වත් යංකො.. මීගමු බීච් පැත්තෙ යංද ? :rolleyes:
  14. Dinushasankalpa

    එලකිරි Night Club VII

    මගුල් ගේක ගිහිං ආවා.. කාර් එක එලවං ගෙදර ආපු විදිහ මතක නෑ නෙ :baffled::dull:

    No contents