1. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    පලයං යන්ඩ කක්කා කුමාර උඹයි මායි දන්න ක්‍රිකට් :frown:
  2. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    :rofl: ඒවා මට වැඩක් නෑ... තිබ්බත් බලන්නෙ නෑ:no::rofl:
  3. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මේ අනාවැකිය මං බොහොම වගකීමෙං කිව්වෙ මචං.. මේක බොරු උනොත් අම්මපා T20 ලෝක කුසලානය වෙනකං මං කිසිම ක්‍රිකට් තරගයක් නරඹන්නේ නැහැ :no:
  4. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මීගමුවෙ විතරක් නෙවෙයි බං. මන්නාරම පැත්තෙ ගන්නම දෙයක්නෑ.. නොදකිං විතරක්.. අපේ රට උං උස්සං යයිද මන්දා වෙලාවකට :frown: ඔක්කොම ඉවසන්න පුලුවං.. ලංකා පකිස්ථාන් මැච් වල එහෙම උං අපේ ටීම් එකට නෙවෙයි සප් කරන්නෙත්.. බැල්ලියො :angry:
  5. Dinushasankalpa

    එලකිරි Night Club VII

    :) දැනට නං එහෙම තමයි.. එක දවසෙ ගමනක් නේද ? බයික් වලද යන්නෙ ? :):)
  6. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ආයෙ ඔට්ටුවක් දාමුද..:rofl: මේ පාර ආසියා කුසලානය අපේ.. මොන රෙද්ද උනත් අපි දිනනවා දිනනවා දිනනවාමයි.. අවසාන මොහොතෙ එක විකට් එකකින් හරි අපි දිනනවෝ....
  7. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ශොට් දෙකම ඌ ඒම් කරපු පැත්තට නෙවෙයි නෙ බං ගියෙ.. අරුගෙ කැපිල්ලත් එක්ක... ඇගේ පවර් නිසාම තමා හය පැන්නෙ නං.. හැබැයි ඒකත් ඉතිං වාසනාව..(අල්ලගෙ :lol:) අපේ එකෙක් ඔහොම කෙලියා සුම්මා තමා :dull::baffled:
  8. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මෙච්චර දවසකට කියලා තියෙන එකක් වැරදිලා තියෙනවාද කියපං ? ඕනෙ නං උඹ ගැනත් කියන්නං..:rolleyes::rofl::lol:
  9. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    නෑ නෑ බය වෙන්න දෙයක් නෑ.. තත්වය සාමකාමියි.. තුන්සීය පන්නලා ගහලා කාලෙකට පස්සෙ උඩත් පනිනවා.. ලකුණු අතර නැති දෙන්නෙක් ෆෝම් වෙලා හෝ ගාලා කෙලිනවා :rofl:
  10. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මේ ගමං ෆයිනල් එක ගැන විශේෂ වාර්ථාව කියවන්නද.. නැත්තං පස්සෙ වෙලාවක කියන්නද ? තව කල් තියෙනවා නේහ් :rolleyes::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-9

    සොදුරු නවාතැන අපේ ගැන්සිය
  12. Dinushasankalpa

    EK Married Club-9

    ආතතිය සමග මස්සිනාගෙ බස්
  13. Dinushasankalpa

    එලකිරි Night Club VII

    ඔව් *කෝ :frown: එනවා :angry:
  14. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මං සාමාන්‍යෙයන් පක්කු දිනනවාට කැමතිම නෑ.. ඒත් මෙතනදී දඹදිව් බෝයිස්ලා ගෙදර යැව්ව එක ගැන හැපි :rofl::rofl::lol:
  15. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මං කියපු අනාවැකි වැරදිලා තියෙනවද සිංහලු... ඔන්න කිව්වා වගේම පක්කු ගැහුවා... කෝලිගෙ ගේ ගිනි ගනියිද මන්දා :rofl:
  16. Dinushasankalpa

    එලකිරි Night Club VII

    සින්හය යුනිකෝඩ් කිට් එක දාගෙන මං වගේ සට පට ගාලා කොටපං
  17. Dinushasankalpa

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ටෙස්ට් මතක් කරන්න එපෝ... කරු මහත්තයා ෆොම් එකේ ඉන්නෙ... :dull: :baffled: :rofl:
  18. Dinushasankalpa

    Wrestling pisso!!!

    නෑ උනුත් ඒක අන්තිමට දාලා :rofl:

    No contents