එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සඳ රෑ මගෙ දෑස මානේ පායා
    දැනුනා ඔය නීල දෑසේ සේයා
    මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා
    සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සි‍යලු දෙනාගේ දැනගැනීම පිණිස‍යි

    බුවා අ‍යි‍යා මේ දිනවල පොඩි මෙව්වා එකක් හින්දා busyලු.......
    ලබන මාසේ උන්ගේ ගෙවල් පැත්තේ එන්න කි‍යලා කාරුණික ඉල්ලිමක් කලා....... අපි ලබන මාසෙම ඌට වද‍යක් දෙමු.....

    මේ මාසේ වෙන ට්‍රිපක් ‍යනවද නැද්ද කි‍යලා උඹලම කි‍යපල්ලා......

    අපෙ උන් යන්න එයිද :oo:
     
    Status
    Not open for further replies.