තුවක්කුවක් අරගෙන ගේමට එන්නේ...
මලිත මාමා වැඩකරු බව සලකන්නේ..
උන හැදිලා ඉදහිට මූ ලෙඩවෙන්නේ...
එනමුත් නැතේ මොරාල් එක බස්සන්නේ...
නරියා කියයි මිදි තිත්තයි උඩ පැනලා.....
කඩියා කියයි කෙටුවනෙ @@ කුකුලා...
තරියා කියයි ආතතියයි චෙක් බලලා....:baffled:
මලියා කියයි ඉරිදත් අපි වැඩ කියලා :dull: