1. dath kimbula

    EK Married Club-14

    තොපිට විහිළු.... මට මේ රෙද්දෙ රෙවිල ඉන්නේ.... ඇයි යකෝ පිකට් කලොත් බැරි වෙලාවත් මොන නවනින්දාවක් ද!!!! ඔන්ලයින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලා පූරකවරයා ගේ සේවා ස්ථානය ඉදිරිපිට ලංකාවේ පළමු වතාවට විරෝධතාවයක්!! හෙඩ් ලයින් පත්තර වල..... ඕයි මට සිය දිවි නහගන්න වෙන්නේ උඹලට එස්එම්එස් නොඑවා...
  2. dath kimbula

    EK Married Club-14

    අඩේ විහිළු නෙවෙයි බං..... මට හීං දාඩිය දාල බං ඉන්නේ..........:dull::dull::dull::(:(:(
  3. dath kimbula

    EK Married Club-14

    අම්මට හුඩු අන්තිමට තර්ජනයක්..... උඹේ ක්ලිනික් එක ඉස්සරහ පිකට් කරනව ලු!!! උඹට එක්ස්පෝස් වෙන්න ඕන නම් රේඩියෝ නොකර ඉදපං ලු!!!!!!:growl::growl: යකෝ මුං කරයි ද මන්දා...:dull::oo: කට්ටියක් සෙට් වෙලා වගේ කතා කරන්නෙත්.......:dull:
  4. dath kimbula

    EK Married Club-14

    දැන් කන්ෆරන්ස් දාල කතා කලා 4ක්..... එකෙක්ව නම් දන්නවා....අනිත් උන් නොදනිමි. උන් කියන්නේ පර්සනල් ස්ට්‍රීම් එකක් හදල දෙන්නම් කරන්න කියලා. සියළු ප්‍රචාරක වැඩ උන් කරන්නම් ලු. ඒක හොද දෙයක් නෙවෙයි නේ බං. මේකෙන් විල්තෙර පටන් අරං වෙන ඒවයින් කරන එක මහ පාවාදීමක් නේ.(මගේ මතය-විල්තෙර උපන්නේ එළකිරියේ, මිය යා...
  5. dath kimbula

    දෝනිගේ නිවසට හමුදා ආරක්ෂාව

    ඉන්දියන්ස්........................ටිපිකල්!!!!
  6. dath kimbula

    EK Married Club-14

    අනේ මංද බං මම මේ මොනව කියන්න ද කියල ගොළු වෙලා ඉන්නේ.... මම ගොලු වෙන මනුස්සයෙක් නෙවෙයි.... වෙච්ච දේ පැහැදිළි කරල කිව්ව ම ඉතිං බං වැරදි කරපු උන් පැත්තක තියල උඹ අපෙන් පළිගන්නේ ඇයි කියල අහනවා.... මට මේ ඇඩිලා ඕයි ඉන්නේ.......:(:(:(
  7. dath kimbula

    EK Married Club-14

    මේකා බනිනවත් නෙවෙයි නේ බං......:( මූ දාන්නේ පුදුම ඉල්ලීමක්.......දරුව නිදි කරන්නෙත් මගේ රෙකෝඩින්ග්ස් දාල ලු...... මම මේ තක් බීර් වෙලා ඉන්නේ.... මට මොනව කියන්න ද කියල හිතා ගන්න බෑ බං....... අපි පිං කරල නෑ ලු උඹල ගේ ගෙදර ගාවවත් උපදින්න.. දරුව වෙනුවෙන්වත් ආයේ කරපං ලු..... මට මේ සැමනිලා බං...
  8. dath kimbula

    දෑ සමන් මල් මොනවද

    දෑසමන් හොයන්න ටිකක් අමාරුයි... පොටෝ කෑල්ලක් දාන්නම් හොයලා....
  9. dath kimbula

    EK Married Club-14

    සසල හද විල් තෙර නැවැත්වීම පිළිබදව අතගා බැලිය හැකි තරමේ ශ්‍රාවක විරෝධතාවයකට සවන් දෙමින් සිටිමි......... මම ඔහු හමුවේ නිරුත්ත ව සිටිමි...... තම දරුවන් සහ මේ රටේ දරුවන් වෙනුවෙන් වැඩසටහන නැවත කරන ලෙස දරුණු ඉල්ලීමක උභතෝකෝටිකයකට මුහුණ දී සිටිමි....!!!
  10. dath kimbula

    පිරිමි ලෝකය දකින විදිය..!

    ඒ නරිය උඹ කියල තමා මට අදාල අයවළුන් ගෙන් ආරංචි වුණේ..... දැන්වත් පොඩි එකා පැණි හලන එක නවත්තපිය!!:growl:
  11. dath kimbula

    පිරිමි ලෝකය දකින විදිය..!

    ඒ උඹ කෝටු කිතයියෝ!!!:lol::lol:
  12. dath kimbula

    පිරිමි ලෝකය දකින විදිය..!

    ඒ තඩිච්චයො දෙන්නට පැණි හලල වැඩක් නෑ බං...... අනික හිත හොද කෙල්ලො දෙන්නා....
  13. dath kimbula

    පිරිමි ලෝකය දකින විදිය..!

    මේහ්...අනාථයා.....:frown: තෝ ඒලෙවල් කරල වර ගෑනුන් ගේ තන් දිහායි *කවල් දිහායි බලා ගෙන ඉන්න කලින්.....:growl: තේරුණා ද?:growl::growl: පොල් කඩලා හරි :baffled:කීයක් හරි එකතු කර ගනින් ක්ලාස් යන්න.....
  14. dath kimbula

    Heart Attack

    කතාව ඇත්ත. ලේ ගමනාගමනය නැවතුනාම ඒ හෘද ධමනිය මගින් පෝශණය කරන හෘද පටක ගොනුව මැරෙනව. මේකට කියන්නේ ඉස්කීමියා කියලා. ඔබේ මවට තියෙන්නේ ඉස්කීමික් හාර්ට් ඩිසීස් කියල අපි වෛද්‍ය විද්‍යා වචන වලින් කියන තත්ත්වය. කලින් ම ගෙනිච්ච නම් හෘද පටකය මිය යාමේ ප්‍රමාණය සෑහෙන්න අඩු කරන්න තිබුණා..... වෛද්‍ය නිර්දේශය...
  15. dath kimbula

    Dell 5th Generation Laptops.

    එහෙම ද ආසා...... එහෙනම් වලා ගේ ගෙදර පල.... ඌ සොන්නයන් ව භාවිතා කරනවා.....:growl:
  16. dath kimbula

    Magic Rabbit Spotted!

    ඌ හාවෙක් වගේ නෙවෙයි නේහ් බං!!! :growl::growl::growl::growl: :dull::dull::dull::dull: ගොං බිජ්ජො දෙන්නා!!!:growl::frown:
  17. dath kimbula

    පිරිමි ලෝකය දකින විදිය..!

    සහතික ඇත්ත.... ඕව බල බල ඉන්නව ඇර වෙන වැඩ නැද්ද බං....??!! අනික ගෙදර ඕන වෙලාවක බලා ගන්න තියෙද්දි පාරේ ඒව බලන්න රස්ති ගහන්නේ කුමන පයන්න ට සහ හුයන්නට ද?:dull:
  18. dath kimbula

    EK Married Club-14

    අම්මේහ්... ඔන්න කුකුළණි යාන්තං ඉහේ තිබ්බ බරකින් බාගයක් බිමින් තිබ්බ වගේ දැනුනා...... එකක් යන්තං ගොඩ 50%
  19. dath kimbula

    Dell 5th Generation Laptops.

    ලබ්බ මිසින් බම්ප්
  20. dath kimbula

    පුංච් කවි

    ඇස අස පිපි කදුළු මල නුඹ................!

    No contents