1. dath kimbula

    EK Married Club-14

    ගලවා තැබු ඩීවීආර් එකට කෙළවිය!!!!!
  2. dath kimbula

    ඩෙවල්_කජු

    කජු 500 - සෙල්සියස් 180, විනාඩි 18-20ක්...... කිලෝවක් නම් විනාඩි 30ක් විතර
  3. dath kimbula

    EK Married Club-14

    පෙරී නැන්දේ මෙන්නෝ...........................:baffled::baffled::baffled::baffled:
  4. dath kimbula

    ඩෙවල්_කජු

    අමු වියළි කජු ඇරං ඩෙවල් එකක් දා ගනින්......අර දාල තියන විදියට..... ෆොටෝ එකේ විදියට එන්න හදා ගනින්..... අඩුම තරමේ කොල්ලො-කෙල්ලො ඉස්සරහ ඉග දාගෙන ඉන්න දෙයක් රහට උයන්නවත් පුරුදු වෙයි!
  5. dath kimbula

    ඩෙවල්_කජු

    ඔය තියෙන්නේ දාලා... කෙළ ගිලපල්ලා ඉතිං..:rofl:
  6. dath kimbula

    ඩෙවල්_කජු

    ප්‍රතිපත්තියක් විදියට මම උයන දේවල් වලට මොනොසෝඩියම් ග්ලූටමේට් දාන්නේ නැත..............:D:cool:
  7. dath kimbula

    ඩෙවල්_කජු

    හෆොයි කෑ උන්ට බඩ යනවා දැන්.........:baffled::baffled: මම කිව්වේ..... පූස කෙළ ගිලිනව ඔන්න................:P:P:baffled::rofl:
  8. dath kimbula

    ඩෙවල්_කජු

    තමන්ට කන්න නේහ්... පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ...... හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:
  9. dath kimbula

    EK Married Club-14

    මට අර ගිය පාර සෙටමෝලේ කජු බයිට් එකේ පින්තූරේ හොයල දීපල්ල කෝ... පින් සිදු වෙයි....
  10. dath kimbula

    ඩෙවල්_කජු

    සුපර් මාකට් වල උයන කජු තියනවා වෙන ම..කිරි කජු තියල.... අමු කජු වැකුම් පැක් එකක තියෙන්නේ.....
  11. dath kimbula

    ඩෙවල්_කජු

    බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ.... මම කලින් කියල තිබ්බ විදියට හදා ගනින්... පට්ට රහයි... එදා ගෙනල්ල තිබ්බ කජු කිලෝ එක විනාඩි 5න් වාෂ්ප විය.........:baffled::baffled:
  12. dath kimbula

    ඩෙවල්_කජු

    කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ. ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......
  13. dath kimbula

    ඩෙවල්_කජු

    වියළි කජු උයන්න ගන්නව නම් අඩුම තරමේ පැය 12ක් පෙගෙන්න දාන්න ඕන..... නැත්තං මෙළෙක් වෙන්නේ නැත....:eek:
  14. dath kimbula

    ඩෙවල්_කජු

    තෙලෙන් බදින්න එපා බං.... සෙල්සියල් 180 උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කරන්න......
  15. dath kimbula

    EK Married Club-14

    no need it seems. they say මී හරකා නාකි වුණත් අග නාකි වෙන්නේ නෑ!
  16. dath kimbula

    EK Married Club-14

    හවහට කෝල් කරමි. ඕගනයිසින් ටිකක් හදන්න වෙයි වගේ.....
  17. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කොටුකිතයියෝ!!!:angry::angry::angry:
  18. dath kimbula

    EK Married Club-14

    යංතං ඔන්න වනු ගාගා වනු ගාලා ස්කයිප් දාගත්තා.... වල් ලබ්බෝ.....උඹේ අර සිස්ටම් ඩිස්ක් එක රි-ක්‍රිෙය්ට් කරෆන්ග්ස් අළුත් ස්කයිප් එක දාලා.....
  19. dath kimbula

    EK Married Club-14

    හාර්ඩ් ඩ්‍රයිව් එක ගෙනෙන්.... කෙළවිලා ඉන්නේ ඒක නැතුව. වැඩ සංවිධානය කර ගන්න ඕන
  20. dath kimbula

    එම්බාම්

    එම්බාම් කිරීමේ නිවැරදි ක්‍රමවේදය වන්නේ වම් පොදු ජඝන ධමනිය සහ ශිරාව කලවය තුලින් මතුකොට එහි ජඝන ධමනිය තුලට දැඩි පීඩනයකින් ෆෝමැඩිහයිඩ් ද්‍රාවණයක් යැවීමයි. රුධිරය කොතරම් කැටි වුණත්, ඒ පීඩනයට ශිරාව තුළින් රුධිරය පිටතට එන අතර, එය එක්කොට ඉවත් කෙරේ.

    No contents