අනේ මංද බං නංගියේ, ඊයේ 4 දෙනෙක් කතා කරලා හෙන විකාරයක් කිව්වා....
මම තූෂ්නිම්භූත වෙලා හිටියේ.
එකෙක් කියනව පර්සනල් ඩෙඩිකේටඩ් සර්වර් එකක් අරං දෙන්නං ලු වැඩේ කරන්න...
ඒක නම් බෑ..
විග් තෙර උපන්නේත්, මැරෙන්නෙත්, භූමදාන කරන්නෙත් මේ කිරියෙ ම තමා.....
මම කිව්වෙ නෑ කාටවත් හිරු එකෙන් කතා කරල කිව්ව එකක්...