ඇයි ටිපර් කාරයෝ........ඇයි ටාටා බස් කාරයෝ ඇඟට කපන්නේ නැද්ද බං![]()


මොකෝ බං ලේලන්ඩ් එක ම ස්පෙසිෆයි වෙලා තියෙන්නේ.

ඇයි ටිපර් කාරයෝ........ඇයි ටාටා බස් කාරයෝ ඇඟට කපන්නේ නැද්ද බං![]()




ape patte porak hitiya bn, uge job eka paare yana waahana walata panala salli kada ganna eka![]()
![]()



ලේලන්ඩ් බස් කාරයින්ගේ බස් හදල තියෙන්නේ බැරල් තහඩු වලින්. උන් ඇඟටම කපනවා. අපේ වාහන බැරල් තහඩු නොවෙයි නේ බන්. පොඩ්ඩ සිරුනත් දස දහස් ගණන් වලින් තමයි වැය වෙන්නේ. ඉෂුවරන්ස් කාරයොත් හරියට ගෙවන්නේ නැහැ.
මේ උඹ ඉන්නේ ඩොටේ නේද.....?? ඔහේ වාහනත් නැති එකේ වැඩිය ඔහොම වෙන්න විදිහක් නෑ...... 

නුවර ටවුන් එකේ වත්තෙ යනව වගේ ඉස්සර මිනිස්සු පාර පැන්න. අන්තිමට දඩ ගහල උසාවි දැම්ම බුරුතු පිටින්, අන්න දැන් ලස්සනට කහ ඉරෙන් පනිනව. මිනිස්සු හිතන්න ඕනෙ පාර තියෙන්නෙ වාහන වලට යන්න කියන එක, කහ ඉරක් උන පලියට ඒකෙ පදින්චි වෙන්න බෑ


අපෝ ඔව් බන්. ෆුල් චාටර්. පොඩි කාලේ ඉඳලම ළමයින්ට උගන්වන්න ඕනේ හරියට කොහොමද පාරේ යන්නේ කියල. කොළ පාට වැටෙනකම් කොච්චර පාරේ වාහන නැති උනත් පනින්න හොඳ නැහැ කියල උගන්වන්න ඕනේ දරුවන්ට. අඩුමතරමේ අනාගත පරපුර වත් මාර්ග නීතිරීති වලට ගරු කරලා පාරේ යයි.
මේකනේ බන් පාරේ යන උන්ට නීතිරීති ගෙන්නල්ල අඩුම තරමේ එකෙක් ගෙන් රුපියල් 1000 වත් දඩයක් අය කරගන්නා ඕනේ. අනෙක පාර පනිනවානම් ඔහේ බකස් ගාල පාර පනින්නේ නැතුව අත පොඩ්ඩක් උස්සලා පෙන්නලා පනින්න ඕනේ. එතකොට ඩ්‍රයිවර්ලා දන්නවා මේ මනුස්සය පාර පනින්න තමයි සුදානම් වෙන්නේ කියල.


කොනක ඉඳන් ඇල්ලුවනේ
දැන් හැමෝම මඥ්ඥන් හන්දියෙන් පනින්නේ![]()


ඒක මොකක්ද....