1. Malinga

    Ayeth Punthi Kaaleta...

    උත්සහයනම් සාර්ථකයි පොඩ්ඩක් වැරදි තිබුණත් :rofl: එළකිරි අඩවියේ අකුරුට ගිය කාලේ බයිලා කුරුටු ගී වැල් ලිවුවයි රාලේ සිහල ඇදුරු හැම ආවත් අද කාලේ මේ වැකි කියවනව බොරු එය දැනගනු රාලේ
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයත් දැන් එළ එළ කියල තියෙන්නෙ :D
  3. Malinga

    පද පේලි .....

    මට මුළු ලොව ම ඔබයි මගෙ මුළු ලොව ම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා මට මුළු ලොව ම ඔබයි ............. ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව පිබිදී හිනහෙනවා හද ගැඹ සහසක් මල් යලි පිබිදෙනවා මට මුළු ලොව ම ඔබයි ............. ගායනය...
  4. Malinga

    වචනෙන්_වචනේ...

    good
  5. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒකනෙ කියන්නෙ. මගේ ප්‍රශ්නපත්‍ර බලපු අයට කොහොම හිතෙන්න ඇද්ද ඉතින් :lol:
  6. Malinga

    Ayeth Punthi Kaaleta...

    එහෙම ද? ඒ කාලෙ මං ඉස්කෝලෙ ගියෙ නැහැනෙ. ඉතින් කොහොම ද දන්නෙ නෑ :lol:
  7. Malinga

    Ayeth Punthi Kaaleta...

    පරණවිතාරන ශූරීන් ආවත් මේව කියවනව බොරු :rofl:
  8. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: ඔව් ඔව් ගොඩක් අය එහෙම තමයි. මට ගෙදර වැඩ දුන්න කියල මතක් වෙන්නෙත් එතකොට :lol::lol: සමහර වෙලාවට කරගෙන යනව ඉතින්. උදේට ගිහින් කරපු වෙලාවලුත් තියෙනව. හැබැයි ඒ ටිකක් ලොකු වෙද්දි. පොඩි කාලෙ වැඩිය කරන්නෙ නෑ:rofl:
  9. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: මගෙනම් ඇති පිළිවෙලක් නෑ ඒ කාලෙ. ලිවුවට ලිවුව මිසක් :lol::lol: මට හරියට මතක නෑ තමයි. මතක නැත්තෙ අකුරු කැත නිසා ද වීසි කරන්නෙ නැත්තම් වැඩ කරල නැති නිසා ද කියල :rofl::rofl: මොකෝ මං ගෙදර වැඩ කරගෙන යන්නෙත් නෑ සාමාන්‍යයෙන් :rofl:
  10. Malinga

    Ayeth Punthi Kaaleta...

    එහෙනම් සිංදු කියන්න ඕන නෑ රේඩියෝ වැඩසටහනක් කරන්නකො ළඟදි :D
  11. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: මට ඉස්සර ලකුණු අඩුම විෂය පිරිසිදු කම හා පිළිවෙල :rofl::rofl: මගෙත් ඔහොම ‍පොත් විසි කරල තියෙනව ද මන්ද :rofl:
  12. Malinga

    Ayeth Punthi Kaaleta...

    කියයි ද දන්නෙ නෑ
  13. Malinga

    Ayeth Punthi Kaaleta...

    පරණ පොත් අදින්න වෙනව ඉතින් ඒව දාන්නනම් :lol::lol: මගෙත් එහෙම තමයි
  14. Malinga

    Ayeth Punthi Kaaleta...

    මටනම් ඔය කොයි කාලෙත් අන්තිමයි :lol::lol: මං ඉතින් ගෙරදනෙ හිටියෙ ඔය කාලවල :rofl:
  15. Malinga

    Ayeth Punthi Kaaleta...

    සංගීතෙ කරල වගේ :)
  16. Malinga

    Ayeth Punthi Kaaleta...

    එහෙම කියන්නත් බෑ. මං දන්න යාලුවො ඉන්නව අකුරු ලස්සනයි :D කොහොමත් මගෙ තරම්නම් කැත නෑ කාගෙවත් :lol::lol:
  17. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: මාත් ඉතින් කොහොමවත් ලියන්නෙ නෑ. මංනම් කොහොමත් ලියන්න කම්මැලියි :rofl: එහෙනම් සේරම එක ජාතියෙනෙ :rofl:
  18. Malinga

    Ayeth Punthi Kaaleta...

    නරක නෑ :D මගේ අකුරුනම් ඔය වගේ නෙමෙයි ගොඩක් කැතයි. හොයාගන්නත් බෑ මට ඇරෙන්න අනිත් අයට :lol::lol:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: ඉතින් ඒක තමයි. ඔයා වැරදියි කියල පිළිගන්න චාන්ස් එකක් නැහැනෙ :lol::lol:
  20. Malinga

    පද පේලි .....

    ආදරේ මගෙ ආදරේ වලාකුළක් සේ නිල් ආකාසේ පාවීලා යාවී ආදරේ ආදරේ මගෙ ආදරේ හද තුළ පොපියන රිද්මය මුමුණන ජීවිතයේ ගීතේ ආදරේ සුදු මෘදු වැල්ලේ අත් අල්ලාගෙන දුවන්න බැසයන හිරුකැන් මවනා සිතුවම් බලන්න පෙම් බස් දොඩමින් උරතලයේ සුව විඳින්න අද ‍වේලාවට හෙට දිනයෙත් මුණ ගැහෙන්න පාට පාට හීනයේ කුමාරයෝ මගේ ළඟින් ම...

    No contents