පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
සඳ සාවිය වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
ආදරයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට
සුළං රොදක දැවටීවත් එන්න රෑක මගේ ළඟට
ඔබේ සුවඳ හොරෙන් විඳිමි නිදි නැති රෑ තනි යහනට
පසලොස්වක පෝය දාට ...............
කල්ප කාල ළඟින් ඉන්න අප හිත්...