1. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එළ එළ කවුද ඔය පින්තූරෙ ඉන්නෙ? :shocked:
  2. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    කෝ ඒ ගමන මේකෙ හිටිය අය?
  3. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked: ප්‍රයිවෙට් ජෙට් එකකුත් ගත්ත ද? එළ එළ අයියා යමු එහෙනම්
  4. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    You are my sunshine My only sunshine You make me happy I'll always love you and make you happy
  5. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked: ඒකෙ හැටි :lol::lol:
  6. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    කවුද 1000 ගහන්නේ?
  7. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඒකනම් ෂුවර් නෑ තමයි :shocked::shocked:
  8. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked::shocked: දෙන්නව දෙපැත්තකට කරන්න කෙනෙක් නැද්ද?
  9. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    රැම් එක ගන්නව වැඩියි තමයි ඒකෙ කොහොමත්. ඔයාට රත්වෙනව ද බලන්නනම් ඔය සොෆ්ට්වෙයාර් එක්ක දාල බලන්න පුළුවන්
  10. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    නෑ එහෙම කියන්නත් බෑ. සමහරවිට රත්වෙනව වැඩ් වෙන්නත් පුළුවන්. වීඩියෝ එකක් ප්ලේ කරල බලන්න සද්දෙ එනව දක කියල.
  11. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :lol::lol: දැන් ඒකටත් තරඟයක් ද?
  12. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එහෙනම් සයිට් එක ස්ලෝව් නිසා වෙන්න ඇති
  13. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ළිදේ හිටපු කාලෙට මතකයත් අමතක වෙලා වගේ :shocked::shocked: දැන් ළි‍ඳෙන් ගොඩ එන්න බලන්න. නැත්තම් මාර වැඩක් වෙන්නෙ
  14. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    Cool මල්ලිගෙ තැන නැතිවෙයි ද මන්ද :shocked::shocked:
  15. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    Cache Clear කරන්න. සමහර වෙලාවට එහෙම කළාම හරියනව. මේ ටිකේනම් අද හවස තමයි ඕක ආවෙ.
  16. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් අලුත් ඒවලනම් හීට් වෙලා වැඩි ‍වුණොත් ඔටෝ ඕෆ් වෙනව. හැබැයි මෙයාගෙ බයෝස්වල එක් ඩිසේබල් ද දන්නෙ නෑ.
  17. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔව් ඉතින් ‍එපා වෙන්නෙ පොස්ට් එකක් දාගෙන ඉන්දැද්දි එහෙම වුණහම තමයි වැඩියම:lol::lol: ඔව් ඔව් දැන් ඇවිත් වගේ
  18. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked: ත්‍රේඩ් එකේ ඉන්න සේරම ගැහැණු ළමයි ඔයාගෙ ද එතකොට? :lol::lol:
  19. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එළ එළ එහෙනම් එහෙම වෙන්න ඇති.
  20. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔන්වෙලා තිවිද්දි ද එහෙම සද්දයක් ‍එන්නෙ? රත්වෙනව වැඩිනම් ඉතින් සාමාන්‍යයෙන් ඕෆ් වෙනව. මොකක් හරි ගහල තියෙන ඩිවයිස් එකක් ‍අවුල් වෙලා ද දන්නෙ නෑ.

    No contents